සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිරෝධායන නීතී චමුදිතටත් ක්‍රියාත්මක කරන්න… චන්දිමාල් පොලිසි යයි…

by editor
ජූනි 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter


නිරෝධායන නීති කඩ කරමින් වැරදි ආදර්ශයක් සමාජ කර ඇති නිසා තම සේවා දායකයාට එරෙහිව ක්‍රියාත්මක කළ නීතීය චමුදිත සමරවික්‍රමටත් ක්‍රියාත්මක කරන ලෙසත් , 2021.05.31 දින හිරු සලකුණ වැඩසටහනේ දී තම සේවා දායකයාගේ නඩුවක් මුල් කරගෙන චමුදිත සමරවික්‍රම විසින් අධිකරණයට අපහාස කර ඇති බැවින් ඊට එරෙහිව රටේ නීතියට අනුව කටයුතු කරන ලෙසත් ඉල්ලා චන්දිමාල් ජයසිංහගේ නීතිඥවරයා ලෙස පෙනී සිටින මංජු  ශ්‍රී චන්ද්‍රසේන විසින් රහස් පොලිසියේ සහ කොටුව පොලිස් ස්ථානයේ පැමිණිලි දෙකක් ගොනු කිරීමට අද (08) කටයුතු කර ඇත.

චන්දිමාල් ජයසිංහගේ උපදෙස් මත මංජු ශ්‍රී චන්ද්‍රසේන විසින් මෙම පැමිණිලි ගොනු කර තිබේ.

තම සේවා දායකයා නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධව කොටුව පොලිසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබුණු නඩුවේ දී අධිකරණයෙන්  ඇප ලබා දුන් බවත්, එහෙත් 2021.05.31 දින හිරු රූපවාහිනී නාලිකාව ඔස්සේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සමග ඇතිවුණු සංවාදයේ දී චමුදිත සමරවික්‍රම   දිගින් දිගටම එම අධිකරණ තීන්දුව ප්‍රශ්න කළ බවත් ඉන් අධිකරණය වැරදි තීන්දුවක් ලබා දුන් ආකාරයක් සමාජ ගත වූ බවත් පැමිණිල්ලේ සඳහන් වේ.

එමෙන්ම චමුදිත සමරවික්‍රම සමග හරීන්ද්‍ර ජයලාල්  යූ ටියුබ් හරහා සංවාදයක් කිරීමෙන් පසු නිරෝධායන නීති උල්ලංඝණය කරමින් එකිනෙකා වැළඳගෙන ඡායාරූප ගෙන සමාජ මධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

එහෙත් තමන්ගේ සේවා දායකයා නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධව අධිකරණයට පැමිණිලි කළ පොලිසිය චමුදිත සමර වික්‍රමට හා හරේන්ද්‍ර ජයලාල්ට එරෙහිව නිරෝධායන නීතිය කඩ කිරීම සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කර නැතැයි පැමිණිලිකරු පෙන්වා දෙයි.

ඔවුන්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කරන පැමිණිලි කරු ඉල්ලා තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

වියපත් බඹරාට පැමිණිලි ගොඩයි.. ෆොන්සේකා පාර්ලිමේන්තුවේ දී කියයි..

Next Post

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තුනක් රුසියාවේදී “තේ කලාව” ගැන ප්‍රදර්ශනයක්

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.