නෙඩුන්කේණි පුපුරණ ද්‍රව්‍ය සිද්ධියේ තවත් සැකකරුවන් 02ක් අත් අඩංගුවට
දිනසේන රතුගමගේ - එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් සතු පුපුරණ ද්‍රව්‍ය හා බෝම්බ තොගයක් ළග තබා ගැනීමේ සිද්ධිය මත වවුනියාව නෙඩුන්කේණී සේනපිලව් ප්‍රදේශයේදී අත්...
දිනසේන රතුගමගේ - එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් සතු පුපුරණ ද්‍රව්‍ය හා බෝම්බ තොගයක් ළග තබා ගැනීමේ සිද්ධිය මත වවුනියාව නෙඩුන්කේණී සේනපිලව් ප්‍රදේශයේදී අත්...
ලලිත් චාමින්ද - දෙවැනි කොරෝනා රැල්ල ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ දී ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය ආසාදනයවිමෙන් පුද්ගලයින් 25...
දියසේන රතුගමගේ - යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සදහා නව පී.සී.ආර් යන්ත්‍රයක් ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු...
දිනසේන රතුගමගේ යුද සමයේදී අතුරුදහන් වූ තම පුතා සොයා දෙන ලෙස ඉල්ලමින් මුලතිව් නගරයේ විරෝධතාවයේ නිරතව සිටි මවක් හදිසියේ ඇති...
ස්ථිර නිවාසයක් යනු මිනිසෙකුගේ මූලික අවශ්‍යතාවලින් එකකි. කුටුම්බ ජීවිතය සාක්ෂාත් කරගැනීමට නිවසක අසිරිය අත්‍යවශ්‍යය. ස්ථිර නිවසක හිමිකරුවන් වීමට කවුරුත් සිහින...
කොවිඩ් ආසාදිත පුද්ගල මරණ දෙකක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජරනරාල්වරයා විසින් තහවුරු කළේය. මිය ගොස් සිටියේ කුරුවිට ප්‍රදේශයේ 66 හැවිරිදි පුද්ගලයෙක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ලෙස නිර්දේශ කළ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ එම තනතුරට පත් කිරීමට ජාතික තේරීම් කමිටුවේ...
පාරම්පරිකව වගා කරමින් සිටි ඉඩම් වන රක්ෂිතවලට ඈඳාගෙන ඇතිනම් මුදා හරින ලෙස කීවා මිස කැලේ කපන්නට කිසිවෙකුටත් අවසර දී නැති බවත්...
දිනසේන රතුගමගේ - කිළිනොච්චිය නගරයට ඒකරාශී වූ කාන්තාවන් විශාල පිරිසක් කලු ඇදුම් ඇදගෙන කලු කොඩි ඔසවා ගිණි කබල් හිසේ තබා...
ගම සමග පිළිසඳරට කළුවරගස් වැවට යමින් සිටි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අද උදේ පල්ලම සේරුකැලේ දී අනතුරකට මුහුණ දී ඇතැයි...
© 2020 - 2026 Lankasara.com.