අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාරම්පරිකව වගා කළ ඉඩම් මුදා හරින්න කිව්වට කැලේ කපන්න අවසර දීලා නෑ…

මගේ ප්‍රකාශ වැරදියට අර්තකථනය කරන්නෙ විරුද්ධ වාදීන්.... ඔවුන් මේ වැඩසටහනට බයයි... ජනපති කියයි

by editor
පෙබරවාරි 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පාරම්පරිකව වගා කරමින් සිටි ඉඩම් වන රක්ෂිතවලට ඈඳාගෙන ඇතිනම් මුදා හරින ලෙස කීවා මිස කැලේ කපන්නට කිසිවෙකුටත් අවසර දී නැති බවත් තමන්ගේ ප්‍රකාශ වැරදි ලෙස අර්තකථනය වී ඇති බවත් ජනාධිපතිවරයා අද පැවසුවේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ  පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව කේන්ද්‍ර කරගනිමින් දියත් කළ 11 වැනි ගම සමග පිළිසඳර වැඩසටහනේ දී ය. එහිදී ජනාධිපතිවරයා මෙසේ පැවසීය.

තවද ඔහු පැවසුවේ ගම සමග පිළිසඳර වැඩසටහන කඩාකප්පල් කිරීම සඳහා බොහෝ විරුද්ධවාදීන් පිරිසක් සිටින බවය.   එම විරුද්ධවාදීන් මෙම වැඩසටහනේ වැරදි පැතිම මතුකරමින් එය කඩාකප්පල් කිරීමට කටයුතු කරන්නේ රාජ්‍ය නායකයා ගමට ගොස් ගමේ මිනිසුන් හමුවී කතා කරන විට ඔවුන්ට ඉදිරියේ ඇති අවස්ථා නැති වෙතැයි ඇතිවන බය නිසා බව   කී ජනාධිපතිවරයා තමන්ගේ උපක්‍රමය තව තවත් ගමට ගොස් එම විරුද්ධවාදීන් බය කිරීම බව පැවසීය.

“ මේ වැඩසටහනේ දි මම   කියන සමහර දේවල්  වැරදිව අර්තකථනය කරනවා. මම ගිය හැම තැනකදිම ජනතාව ඉඩම් ප්‍රශ්න පිළිබඳව   කිව්වා. බොහෝ වෙලාවට රක්ෂිතයක් ආසන්නයේ  පාරම්පරිකව වගා කළ භූමි සම්බන්ධව   වනරක්ෂණ හා වනජීවි දෙපාර්තමේන්තු විසින් මායිම් ගල් දැමීමේ දී දෝෂ ඇතිවෙලා  තිබුනා.   සමහර අවස්ථාවල මේ   දෝෂ   නිසා පරම්පරිකව වගා කළ භූමිත් අල්ලලා මායිම් ගල් දාලා තිබුණා. මේ කතාව හැම තැනකදිම වගේ කිව්වා. එතකොට ප්‍රතිපත්තියක් වශයෙන් අපි සාකච්ඡා කරලා කිව්වා අවුරුදු ගානක් වගා කරපු බිම්වලට ඉඩ දෙන්න කියලා. ඒක මම දන්නෙ  නෑ තේරුම් ගන්නෙ නැත්තෙ ඇයි කියලා.  එහෙම උනා කියලා වනාන්තරේට ගිහින් වනය කපන්න අවසර දීලා නෑ.“

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

“ කැලයක් කපනවා නම් ඒක ඒ නිධාරීන් වහාම නවත්වන්ට ඕන. ඒක නෙමෙයි කියලා තියෙන්නෙ.   ගූගල් මැප් එකෙන් බලලා මායිම් ලකුණු කරනකොට ප්‍රායෝගිකව වැරදි වෙන්න පුලුවන්. ඒවා නිවැරදි වේනන ඕන. මේවා කඩාකප්පල් කරන අදහසින් වැඩ කරනකොට වැරදි මත එනවා. එතකොට අවශ්‍ය දේ සිද්ධ වෙන්නෙ නෑ.“

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කළු ඇඳගත් කිළිනොච්චි කාන්තාවන් ගිනි කබල් හිස තියන් උද්ඝෝෂණයක

Next Post

“උගත් විනිසුරුවරුන් හැදු පාස්කු කොමිසමේ තීරණ ඕ ලෙවල්වත් නැති අයට ගන්න දෙන්න බෑ”

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.