අධිවේගයේ මාරක ගමන ගිය ඉතිරි හතර දෙනාත් රිමාන්ඩ්…
අනාරක්ෂිත ලෙස අධිවේගී මාර්ගයේ මෝටර් රථය ධාවනය කරද්දී රථයේ වීදුරු ඇර ජනෙල් මත හිඳගෙන මාරක ගමනක් ගිය තරුණයන් සිවු දෙනා...
අනාරක්ෂිත ලෙස අධිවේගී මාර්ගයේ මෝටර් රථය ධාවනය කරද්දී රථයේ වීදුරු ඇර ජනෙල් මත හිඳගෙන මාරක ගමනක් ගිය තරුණයන් සිවු දෙනා...
සමන්තිකා වීරවර්ධන - ...
සුසන්ත අමරබන්දු - අම්පාර දමන පොලිස්බල කොට්ටාසයේ පන්නල්ගම කුරුඳුවත්ත හන්දියේ දී යතුරුපැදි දෙකක් එකට ගැටීමෙන් යතුරු පැදි කරුවන් දෙදෙනාම මිය...
ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විස් පී.එල්.සී. ආයතනයේ ව්‍යාපාරික කටයුතු අත්හිටුවීමට ශ්‍රී ලංකා මහා බැංකුව තීරණය කර තිබේ. ඒ අනුව වර්ෂ 2021 අප්‍රේල් 12...
රේගු දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය අවභාවිතා කරමින් කූට ලේඛණ සාදා ඉන්දුනීසියාවෙන් ලංකාවට ගෙනවනු ලැබූ රුපියල් කෝටි 30ක් වටිනා කරුංකා තොගයක් ලංකාවේ නිශ්පාදිත...
අධිවේගී මාර්ගයේ අන්තරාකාරී ලෙස මෝටර් රථයක් පදවන ලද රියදුරා අත්අඩංගුවට ගෙන පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 දක්වා රක්ෂිත...
වෙළෙඳපලේ ඇති පොල්තෙල් පිළිබඳව මේ වනවිටත් පරීක්ෂණ කටයුතු කෙරෙමින් පවතින බව පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි. සමූපාකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික...
යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය නම් කරමින් නිකුත් කරන 2222/62 දරන අති විශේෂ ගැසට් පත්‍රය මුද්‍රණයට බාර දුන් බව...
සමන්තිකා වීරවර්ධන - සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය අවසන් වීමත් සමග...
මිනී මැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, සහ ප්‍රභූ ඝාතන සැලසුම් සම්බන්ධව චෝදනා ලැබ සිටි රටේ ප්‍රබල පාතාල කල්ලි නායකයෙක් වන මාකිලංගමුවේ සංජීව...