බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුද හමුදාපතිවරයාගේ ප්‍රමෝද්‍ය විරෝධය ජාතික කණ්ඩායම තේරීමත් අවුල් කරයි…

ශාරීරික යෝග්‍යතාවටය වංගු ගහන්නට ගොස් විලි ලජ්ජාවට පත් ක්‍රීඩකයෙක් ජාතික තේරීම් කමිටු සභාපතිව අන්දලා ?

by editor
පෙබරවාරි 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ලෙස නිර්දේශ කළ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ එම තනතුරට පත් කිරීමට ජාතික තේරීම් කමිටුවේ සභාපති යුද හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා  දිගින් දිගටම විරොධය පෑම නිසා  ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අලුතින් නම් කිරීම  ප්‍රමාද වෙමින් ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

යුද හමුදාපතිවරයාගේ මේ ප්‍රතික්ෂේප කිරීම නිසා දැන් සිදුවී ඇත්තේ දකුණු අප්‍රිකානු සංචාරයට මෙන්ම  කොදෙව් සංචාරයට ද නීත්‍යානුකූල නොවන මට්ටමින් කණ්ඩායම තෝරා ගැනීමට බවත් ඒ අනුව නිල තේරීම් කමිටුවක් නොමැතිව කලින් සිටි තේරීම් කමිටුවේ දෙදෙනෙක් ලවා ජාතික කණ්ඩායම තොරා ගත් බවත් වාර්තා වේ.

යුද හමුදාපතිවරයාගේ මෙම ප්‍රමෝද්‍ය විරෝධය මතුවන්නේ  යුද හමුදා මේජර් වරයෙක් ලෙස මෑතක දී යුද හමුදාවට බඳවා ගත්, සිය බිරියට අනුව ක්‍රිකට් ගසන බවට ප්‍රසිද්ධ   “ෆේස් බුක් කැම්පේන්“ කාර ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ පෙළඹවීම මත   බව කියැවේ.

මෙම ක්‍රීඩකයා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සමග උරණ වී ඇත්තේ ශාරීර යෝග්‍යතා පරීක්ෂණයේ දී අල්ලස් දී අභ්‍යාසකයන්  ලවා සිය සැබෑ දත්ත වෙනස් කර යෝග්‍යතා වාර්තාව සකස් කිරීමේ මගඩිය හෙළිදරව් කරනු ලැබුවේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නිසාය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ප්‍රමෝද්‍යගේ මේ හෙළිදරව්වෙන් අනතුරුව ඉහත ක්‍රීඩකයා විලි ලජ්ජාවට පත් වූවා පමණක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් දේශීය හා විදේශීය අභ්‍යාසකයන් දෙදෙනාම සේවයෙන් නෙරපා දැම්මේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

“උගත් විනිසුරුවරුන් හැදු පාස්කු කොමිසමේ තීරණ ඕ ලෙවල්වත් නැති අයට ගන්න දෙන්න බෑ”

Next Post

ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ පිස්සුව

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.