පියසේන දිසානායක - ඇල්ලේ ගුණවංස හිමියෝ මේ ආණ්ඩුව පිහිටුවීමේ පුරෝගාමී මෙහෙරවරක් කළ හිමිනමකි. එහෙත් උන්වහන්සේ මේ වනවිට ආණ්ඩුවේ හැසිරීම පිළිබඳව උකටලීව...
කාංචන කුමාර ආරියදාස - තංගල්ලෙන් සුනාමියට හසු වූ පස් හැවිරිදි දියණිය වසර 18 කට පසුව දෙදරු මවකව සිටිය දී මැදිරිගිරිය...
ජාතියේ තේජසත් අධ්‍යාත්මික ජීව ගුණයත් එක පැහැර ප්‍රකාශ කළ තුමුල බලැති උත්තුංග හස්ථි රාජයා වූ නැදුන්ගමුවේ ඇත් රජු ජාතියම කම්පා කරමින්...
පසුපෙළ මන්ත්‍රීවරු හදන්නෙ පළපුරුදු දේශපාලකයින් පන්නලා ආණ්ඩුව ඇතුළෙ වැජඹෙන්න… ආණ්ඩුවක් ඇහුම්කන් දිය යුතුයි… අපි කියන කිසි දෙයක් අහන්නෙ නෑ… මිනිස්සුන්ට...
රුසියාව සහ යුක්රේනය අතර මේවන විට දරුණු යුධ ගැටුම් ඇවිලී ඇත. රුසියානු ප්‍රහාර වලින් යුක්රේනය සුනු විසුණු වෙමිනි. ඒ අනුව...
යුක්රේනයට එරෙහි රුසියානු ආක්‍රමණය අඛණ්ඩව සිදුවෙමින් ඇත. මෙම යුද්ධයේ බිහිසුණු අත්දැකීම් ලබමින් සිටින විශේෂිත කණ්ඩායමක් වන්නේ උසස් අධ්‍යාපනය සඳහා යුක්රේනයට...
තුෂාරී කළුබෝවිල මගෙ කැබ් රථය දුවන්නෙ ගෙදර හදපු ඩීසල්වලින්... ට්රැක්ටරයත් එහෙමයි... එඬරු ඇට කිලෝ එකකින් ඉන්ධන ලීටරයක් හදා ගත හැකියි......
ටානියා මෝසස් - ඉතිහාසගත නඩු තීන්දුවක් ලැබී තිබිණි. තීන්දුව ප්‍රකාශ වන්නේ පසුගිය 21 වැනිදා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයෙනි. මහියංගනය මහේස්ත්‍රාත් ප්‍රියන්ත...
වේයන්ගොඩ ඉන්දික තුෂාර - චීවර ධාරීන් දෙදෙනා ඇතුළු සිවු දෙනෙක් වියපත් යුවලක් කපා කොටා ඝාතනය කරන්න හදලා... වියපත් කාන්තාව අසාධ්‍ය...
අපි නම් කඩේ ගියෙ නෑ… කඩේ ගිය අය තමයි පාර්ලිමේන්තු ගිහින් ලැබුණ පර්මිට් එක කෝටි 06කට වික්කේ… දින 10ක් දිවයිනපුරා...
© 2020 - 2026 Lankasara.com.