ඉරිදා, ජූලි 12, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

by editor
ජූනි 19, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සහ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට ලබාදෙන තැඹිලි දානයන් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට රෝහල් පරිපාලනය තීරණය කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පරිත්‍යාගශීලීන් පිළිකා රෝගීන් වෙනුවෙන් ලබා දෙන තැඹිලි දානය නිසි සෞඛ්‍ය ක්‍රමවේදවලින් තොරව ලබා දීමට දිගින් දිගටම කටයුතු කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ලංකාසර කළ විමසුමකදී රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

පිළිකා රෝගීන්ට ලබා දෙන ඖෂධ හේතුවෙන් ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණය අඩුවීම තුළ ඔවුන් නිරන්තරයෙන්ම විවිධ ආසාදනයන්ට ලක්වෙන බැවින් ලබා දෙන ආහාරපාන ඉතා පිරිසිදුව ලබා දීම ඉතාමත් වැදගත් බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ඇතැම් අවස්ථාවන් වලදී පරිත්‍යාගශීලීන් තැඹිලි දානයන් දීමේදී ඒවායේ පිරිසිදුබව ඉතාමත් අවම බව කරන ලද නීරීක්ෂණයන්ගෙන් පෙනී ගිය බැවින් තැඹිලි දානයන් දීම තාවකාලිකව නතර කළ බවද හෙතෙම පැවසුවේය.

ඇතැම් විට පිළිකා රෝගීන්ට විවිධ ආසාදනයන් මතුවුවහොත් ඔවුන්ට ප්‍රතිජීවක ඖෂධ විශාල වශයෙන් ලබා දීමට ද සිදුවන අතර ඔවුන්ගේ ජිවිත පවා සුවපත් කිරීමට ඉතා අසීරුවිය හැකි බැවින් මෙම පියවර ගත් බව එම ප්‍රකාශකයා පැවසුවේය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ඇය තවත් නැත…

පිළිකා රෝගීන්ට පරිත්‍යාගශීලීන් ලබා දෙන තැඹිලි දානයන් ඉතා පිරිසිදුව ලබා දීම සඳහා නිසි ක්‍රමවේදයකට අනුව නව වැඩපිළිවෙලක් සකස් කිරීම කෙරෙහි මේ වනවිට රෝහල් පරිපාලනයේ අවධානය යොමු වී තිබේ.

Share69Tweet43
Previous Post

වවුනියාව සෙට්ටිකුලම ප්‍රාදේශීය ලේකම්වරියගේ සේවය අත්හිටුවයි!

Next Post

කල්පිටිය ගුවන් හමුදා පොලිස් ගැටුම ගැන ගුවන් හමුදාව කරුණු පහදයි!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
පුවත්

විපක්ෂයෙන් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්!

ජූලි 10, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
Ali-khameni

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026

ඇය තවත් නැත…

ජූලි 10, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්
  • ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!
  • ඇය තවත් නැත…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.