සමාජ

යහපත් හෙටක් උදෙසා.

වර්ණවත් ලෝකයක තරු ලකුණු… ලෝක සම්මතයට අභියෝග කර ලෝකය දිනූ සංක්‍රාන්ති ලිංගික තරුණියෝ!

බ්‍රේඩා හී සිට පැමිණි විසි දෙහැවිරිදි Rikkie Valerie Kollé  වර්ෂ 2023 නෙදර්ලන්ත රූ රැජින ලෙස නෙදර්ලන්ත ඉතිහාසයේ කිරුළ හිමි කර...

Sachini-Perera

ජාතික ක්‍රීඩිකාවන් මැදපෙරදිග ගෘහසේවයට යන රටක්… ක්‍රීඩාව රකින්න අපෙන් පඩිගන්න මහත්වරුනි… උඹලා හිඟා කාපල්ලා…

ලලංක ජයකොඩි ජාතික මට්ටමේ දක්ෂතා පෙන්වන ක්‍රීඩිකාවන් මැදපෙරදිග ගෘහ සේවයේ යෙදෙන්නට යන රටවල් ගැන ඔබ අසා තිබෙනවාද? ඔබ ශ්‍රී ලාංකිකයකු නම්...

කොටු කොටු ෂර්ට් එකක් ඇඳගෙන සුමන හිමිගේ කොටු පැනිල්ල අල්ලන්න ආපු හිතවත් දායක සභික උපාසක අයියාට….

කොටු කොටු ෂර්ට් එකක් ඇඳගෙන සුමන හිමිගේ කොටු පැනිල්ල අල්ලන්න ආපු හිතවත් දායක සභික, උපාසක අයියේ, ඉහළ බෝමිරියේ   පන්සලක වැඩ...

ගංජා රට යවලා ලාබ ගන්න බෑ… ඒක සහතිකයි!  ලෝකයේ අතිරික්ත ගංජා ලංකාවට විකුණන වැඩක් නම් මේ අය හදයි!.

සාකච්ඡා කර සකස් කළේ ලලංක ජයකොඩි - මත්පැන් දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් ඉතා විශාල කථිකාවතක් සමාජයේ ඇරඹී ඇත.   මත්පැන්...

පූටින්ගේ කුලී හමුදාව පූටින්ට එරෙහිව ඇරඹූ යුද්ධය..!

නේටො කඳවුරට සතුටක් උපදවමින් රුසියානු නායක වැල්දිමීර් පූටින් අලුත් අර්බුදයකට මුහුණ දී සිටින්නේය. ඒ මෙතෙක් රුසියාව වෙනුවෙන් සටන් කළ රුසියාව විසින්...

ලෝක වෙළඳපලේ ගංජා අතිරික්තයකට කරන්නට දෙයක් නැතිවෙද්දී ගංජා වවා ගොඩයන්න හදන ගංජා ගහපු ආණ්ඩුව!

ලලංක ජයකොඩි අපනයනය සඳහා පමණක් ගංජා පාදක නිෂ්පාදන සිදු කිරීම සඳහා ඒ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුව නිර්දේශ මත...

ළමා මොළය කොටස් වශයෙන් වනසමින් පරපුරක් නැතිකරන ” හෙලිකොප්ටර් අම්මලා” සහ “මල්ටිබැරල්” ගුරුවරු….

ශ්‍රියානි විජේසිංහ (මනෝ වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන සමග කළ සාකච්ඡාවක් ඇසුරිනි.) මනෝ විද්‍යාඥයන්ට අනුව පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වීම යනු...

උතුරු කොරියාවේ ඈත ගම් දනව්වල පවුල් පිටින් සාගින්නේ මිය යති….

ඒමන්ති මාරඹේ - ලොව දුගී මෙන්ම හුදකලා රාජ්‍යයක්  සැලකෙන උතුරු කොරියාවේ බොහෝ වැසියන් එරට පවතින උග්‍ර ආහාර හඟගය හේතුවෙන් කුසගින්නෙන් ...

අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙනුවෙන් පේරාදෙණිය මෝචරියේ මළ සිරුරු විච්ඡේදනය කරන  අපූරු කාන්තාව….

ඇය සේවය කරන්නේ පේරාදෙණිය රෝහලේ මෝචරියේය. ඇයගේ රැකියාව අධිකරණ  වෛද්‍ය නිලධාරියාගේ විද්‍යාත්මක පර්යේෂණය වෙනුවෙන් විද්‍යාත්මක නියමන්ට අනුව මිනී කැපීමය.  මළ...

Page 22 of 62 1 21 22 23 62

Advertisements