කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 41ක් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද (16) තහවුරු කළේය. මෙම මරණ මේ මරණ 41 ඊයේ දිනයේ තහවුරු කළ මරණය.
ඒ සමඟ මෙරටින් නිල වශයෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 3,702 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අය අතර පිරිමි අය 23 දෙනෙක් සහ කාන්තාවෝ 18 දෙනෙක් වෙති.
මේ පිළිබඳව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.