අදට යෙදෙන බෞද්ධ බැතිමතුන්ගේ වෙසක් පුන් පොහෝ දින සැමරුම නිමිත්තෙන් මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා සිංහල භාෂාවෙන් සුබ පැතුමක් එක් කර තිබේ.
මහ කොමසාරිස් කාර්යාලය අපගේ ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන් සැමට පින්බර වෙසක් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරයි. බුදුන් වහන්සේගේ උපත, බුදු වීම සහ පරිනිර්වාණය සමරන මෙම අවස්ථාවේදී බුද්ධ රත්නයේ ආශිර්වාදයෙන් සැමට සාමය සහ සුබසිද්ධිය උදා වේවා! @PresRajapaksa @MFA_SriLanka @GotabayaR pic.twitter.com/T1pmOshDRA
— India in Sri Lanka (@IndiainSL) May 26, 2021