පසුගිය මහ මැතිවරණයේදී අපේ ජනබල පක්ෂය දිනාගත් ජාතික ලැයිස්තු ආසනය සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට (08) ගන්නා බව වාර්තා වේ.
ඒ අනුව හෙට ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ පූජ්‍ය අතුරලියේ රතන හිමි පක්ෂයේ සභාපතිවරයා ලෙස සැලකෙන සමන් පෙරේරා ද මෙම සාකච්ඡාවට සහභාගී වීමට නියමිතය.