fbpx
  • සිංහල
    • සිංහල
    • English
සෙනසුරාදා, ජනවාරි 16, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    ඔන්න  කොරෝනකාරයෙක් එනවෝ“

    ඔන්න  කොරෝනකාරයෙක් එනවෝ“

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශ්‍රී ලංකා කණ්ඩායම ඕමි ගහද්දී ජෝරූට්ස් ලා ක්‍රිකට් ගසති…

  • දේශපාලන
    • All
    • මැතිවරණය

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

    කවුරු වල් භූත කතා කීවත් පොහොට්ටු සන්ධානයේ සභාපති මම… මෛත්‍රී කියයි…

    හිටපු ජනපති මෛත්‍රී පොහොට්ටුවට අනතුරු අඟවයි

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

    බුදුගල පාෂාණ සීරුම් සිතුවම්  කතරගම දෙවියන් සහ වල්ලි අම්මා ගේ ද?

    බ්‍රහ්ම මුහුර්තයෙන් බෝධි පූජා තියන්න ගෙදර පන්සලක් හැදූ තරුණයා

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

    ක්‍රික්ඉන්ෆෝ නම් කළ හොඳම ටෙස්ට් සංචිතයෙන් විරාට් කෝලි ඉවතට

    ලොව වැඩිම වමත් පිතිකරුවන් දවා ගත්  මුලිගේ වාර්තාව අශ්වින් බිඳ දමයි…

    දෙවැනි ටෙස්ට් තරගයට පෙර අපේ ගැටලු විසඳා ගත යුතුයි… දිමුත් කියයි

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත් පාස්කු කොමිසම

නාමල් කුමාරට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පඩි ගෙවලා…

පූජිත් ජයසුන්දර පාස්කු කොමිසමේ දී හෙළි කරයි...  

editor by editor
ඔක්තෝබර් 10, 2020
in පාස්කු කොමිසම
438 4
Namal-Kumara

නාමල් කුමාර

Share on FacebookShare on Twitter
  • හිටපු ජනාධිපති කට ඇරියොත් කියන්නෙ බොරු… ඒක එතුමගෙ පුරුද්දක්… හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර

    Pujith-Jayasundara
    පූජිත් ජයසුන්දර

පසුගිය කාලයේ ආන්දෝලනාත්මක ප්‍රකාශ කළ නාමල් කුමාර නැමැත්තාට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැටුප් ගෙවා ඇති බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර අද පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් අනාවරණය කළේය.

කොමිසම හමුවේ මෙතෙක්  හෙළි නොකළ තවත් කරුණු බොහෝමයක් තමා සතුව තිබෙන බව පූජිත් ජයසුන්දර වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RelatedPosts

එන්නත ආශ්චර්යයක් නොවේ … පැණිය සේම එන්නත ගැනත් මහා බලාපොරොත්තු නොතබන්න..

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ අලි 31 අතුරුදහන්… විගණනයේ දී හෙළි වේ..

පොලිස් බල ප්‍රදේශ හුදකලා කරලා කොවිඩ් නවත්වන්න බෑ…

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (9) පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ  නව වෙනි දිනටත් සාක්ෂි දෙමිනි.

මෙහිදී හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයා පූජිත් ජයසුන්දරව ප්‍රශ්න කළේය.

ප්‍රශ්නය – ප්‍රහාරයක් එල්ල කරනවා කියා අප්‍රේල් 4 වැනිදා පමණ වැදගත් තොරතුරු ලැබිලත් හිටපු ජනාධිපති තුමා කියපු විදිහට එතුමා රට යනවිට එම ගුවන් යානයටත් නැග්ග ඔබ ඇයි මේ ගැන එතුමාට  කිව්වෙ නැත්තේ ?.

පිළිතුර – මම එදා එතුමට ගුවන් තොටුපලේ දි ආචාර කළා තමයි. හැබැයි ඔය කියන විදහට ගුවන් යානයට මම ගොඩඋනේ නෑ. එතුමා ලඟ ඉඳගෙන කතා කළෙත් නෑ. මම හොඳින්ම දන්නවා එතුමා මා කෙරෙහි ලොකු අප්‍රසාදයකින් සිටියෙ. මම එතුමට කතා කළත් ඇයි මොකද කියලා අහක බලාගෙන අහන්නෙ. ඒ නිසා මම එතුමට වැඩිය කතා කරන්න යන්නෙ නෑ.  කතා කරන එක එතුමා මගහරිනවා.

ප්‍රශ්නය – ජයසුන්දර මහත්තයා… එතුමා කීවෙ ඔබ එතුමගෙ නිවසට පැමිණ දහවල් කාලා පැය දෙකක් පමණ කාලය ගත කරලත් ගියේ කියලා. ඒත්  හිටපු ජනාධිපතිතුමා කියන්නේ මේ ගැන   කිසිවක් ඔබ එතුමාට නොකී බවයි.

පිළිතුර – ස්වාමිනී..

ඒක අමුලික පට්ටපල්  බොරුවක්. මම එහි හිටියෙ විනාඩි 20ක් වැනි සුළු කාලයක් විතරයි. මම යනවිට ළමයි පිරිසක් පැමිණ හිටියා. අවුරුද්දට මම ගිහින් බුලත් දුන්නට එක වචනයක්වත් කතා කළේ නෑ… එතුමා එහෙම මා සමග කතා කරන්නෙත් නෑ, දවල්ට කන්න තියා වතුර උගුරක්වත් නොබී මම ආපසු පැමිණියා ස්වාමීනි.

ප්‍රශ්නය -ඒ  කියන්නෙ හිටපු ජනාධිපතිතුමා කියන්නෙ බොරු කියලා කියන එක ද?

පිළිතුර – ස්වාමීනි. පුරුද්දක් හැටියට හිටපු ජාධිපතිතුමා බොරු කියනවා. ඒක එතුමගෙ පුරුද්ද.

ප්‍රශ්නය – ඔබ හෙළි නොකරපු තව මොනවද  කියන්න තියෙන්නෙ.

පිළිතුර – තාම එළියට දාපු නැති ගොඩාක් දේ තියනවා. ස්වාමිනි. ඒ අතරින් එකක් තමයි නාමල් කුමාරගේ සිද්ධිය. ඔය නාමල් කුමාර කියන කෙනාට ජනාධිපති කාර්යාලයෙන් වැටුප් ගෙවලත් තියනවා. නාමල් කුමාර වැනි කිසිම සුදුසුකමක් නැති පුද්ගලයෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැටුප් ගෙව්වෙ කුමණ පදනමකින්ද කියලා සොයා බලන්න ඕන.

Tags: විශේෂ
Previous Post

මානව හිතවාදීයාගේ උපත විප්ලවාදියාගේ විපත හා ඓතිහාසික ඔක්තෝබරය

Next Post

ඉන්දියාවේ සිට පැමිණි බ්‍රැන්ඩික්ස් සේවකයන් පී.එච්.අයි යටතේ නිරෝධායනය වී නැහැ…

Related Posts

එල්.ටී.ටී.ඊය පිට දාලා මැලේසියා යැව්වෙ නැතිනම් සුරේෂ් ෂලේටත් ඉන්න වෙන්නෙ හිරේ…
පාස්කු කොමිසම

ඔක්තෝබර් 13, 2020
මුස්ලිම් දේශපාලකයන් තරහ වෙන නිසා ජනපති මෛත්‍රී පස්සේ බලමු කීවා.
පාස්කු කොමිසම

මුස්ලිම් දේශපාලකයන් තරහ වෙන නිසා ජනපති මෛත්‍රී පස්සේ බලමු කීවා.

සැප්තැම්බර් 20, 2020
“සහරාන්ගේ වැඩ ගැන මට මුලින්ම දැනුම් දුන්නෙත් අගමැති බිරිඳ මෛත්‍රී”
පාස්කු කොමිසම

“සහරාන්ගේ වැඩ ගැන මට මුලින්ම දැනුම් දුන්නෙත් අගමැති බිරිඳ මෛත්‍රී”

සැප්තැම්බර් 9, 2020
නුවරඑළිය පොලිසියේ නොසැලකිල්ලත් සහරාන්ලාට වාසියක් වෙලා
පාස්කු කොමිසම

නුවරඑළිය පොලිසියේ නොසැලකිල්ලත් සහරාන්ලාට වාසියක් වෙලා

අගෝස්තු 27, 2020
Next Post
මත්තල-ගුවන්-තොටුපල

ඉන්දියාවේ සිට පැමිණි බ්‍රැන්ඩික්ස් සේවකයන් පී.එච්.අයි යටතේ නිරෝධායනය වී නැහැ...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • ඔන්න  කොරෝනකාරයෙක් එනවෝ“
  • කලබලකාරී පාරක් මාසෙකට වැසූ නවසීලන්තයේ මුහුදු සිංහ ධේනුව
  • හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist