බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත් පාස්කු කොමිසම

නාමල් කුමාරට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පඩි ගෙවලා…

පූජිත් ජයසුන්දර පාස්කු කොමිසමේ දී හෙළි කරයි...  

by editor
ඔක්තෝබර් 10, 2020
in පාස්කු කොමිසම
Namal-Kumara

නාමල් කුමාර

Share on FacebookShare on Twitter
  • හිටපු ජනාධිපති කට ඇරියොත් කියන්නෙ බොරු… ඒක එතුමගෙ පුරුද්දක්… හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර

    Pujith-Jayasundara
    පූජිත් ජයසුන්දර

පසුගිය කාලයේ ආන්දෝලනාත්මක ප්‍රකාශ කළ නාමල් කුමාර නැමැත්තාට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැටුප් ගෙවා ඇති බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර අද පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් අනාවරණය කළේය.

කොමිසම හමුවේ මෙතෙක්  හෙළි නොකළ තවත් කරුණු බොහෝමයක් තමා සතුව තිබෙන බව පූජිත් ජයසුන්දර වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (9) පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ  නව වෙනි දිනටත් සාක්ෂි දෙමිනි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්: ජනාධිපතිවරයා වෙත ලිපියක්!

පාස්කු ප්‍රහාර විමර්ශනය – ගෝඨාභය සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ විදෙස් ගමන් තහනම්…

මෙහිදී හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයා පූජිත් ජයසුන්දරව ප්‍රශ්න කළේය.

ප්‍රශ්නය – ප්‍රහාරයක් එල්ල කරනවා කියා අප්‍රේල් 4 වැනිදා පමණ වැදගත් තොරතුරු ලැබිලත් හිටපු ජනාධිපති තුමා කියපු විදිහට එතුමා රට යනවිට එම ගුවන් යානයටත් නැග්ග ඔබ ඇයි මේ ගැන එතුමාට  කිව්වෙ නැත්තේ ?.

පිළිතුර – මම එදා එතුමට ගුවන් තොටුපලේ දි ආචාර කළා තමයි. හැබැයි ඔය කියන විදහට ගුවන් යානයට මම ගොඩඋනේ නෑ. එතුමා ලඟ ඉඳගෙන කතා කළෙත් නෑ. මම හොඳින්ම දන්නවා එතුමා මා කෙරෙහි ලොකු අප්‍රසාදයකින් සිටියෙ. මම එතුමට කතා කළත් ඇයි මොකද කියලා අහක බලාගෙන අහන්නෙ. ඒ නිසා මම එතුමට වැඩිය කතා කරන්න යන්නෙ නෑ.  කතා කරන එක එතුමා මගහරිනවා.

ප්‍රශ්නය – ජයසුන්දර මහත්තයා… එතුමා කීවෙ ඔබ එතුමගෙ නිවසට පැමිණ දහවල් කාලා පැය දෙකක් පමණ කාලය ගත කරලත් ගියේ කියලා. ඒත්  හිටපු ජනාධිපතිතුමා කියන්නේ මේ ගැන   කිසිවක් ඔබ එතුමාට නොකී බවයි.

පිළිතුර – ස්වාමිනී..

ඒක අමුලික පට්ටපල්  බොරුවක්. මම එහි හිටියෙ විනාඩි 20ක් වැනි සුළු කාලයක් විතරයි. මම යනවිට ළමයි පිරිසක් පැමිණ හිටියා. අවුරුද්දට මම ගිහින් බුලත් දුන්නට එක වචනයක්වත් කතා කළේ නෑ… එතුමා එහෙම මා සමග කතා කරන්නෙත් නෑ, දවල්ට කන්න තියා වතුර උගුරක්වත් නොබී මම ආපසු පැමිණියා ස්වාමීනි.

ප්‍රශ්නය -ඒ  කියන්නෙ හිටපු ජනාධිපතිතුමා කියන්නෙ බොරු කියලා කියන එක ද?

පිළිතුර – ස්වාමීනි. පුරුද්දක් හැටියට හිටපු ජාධිපතිතුමා බොරු කියනවා. ඒක එතුමගෙ පුරුද්ද.

ප්‍රශ්නය – ඔබ හෙළි නොකරපු තව මොනවද  කියන්න තියෙන්නෙ.

පිළිතුර – තාම එළියට දාපු නැති ගොඩාක් දේ තියනවා. ස්වාමිනි. ඒ අතරින් එකක් තමයි නාමල් කුමාරගේ සිද්ධිය. ඔය නාමල් කුමාර කියන කෙනාට ජනාධිපති කාර්යාලයෙන් වැටුප් ගෙවලත් තියනවා. නාමල් කුමාර වැනි කිසිම සුදුසුකමක් නැති පුද්ගලයෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැටුප් ගෙව්වෙ කුමණ පදනමකින්ද කියලා සොයා බලන්න ඕන.

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

මානව හිතවාදීයාගේ උපත විප්ලවාදියාගේ විපත හා ඓතිහාසික ඔක්තෝබරය

Next Post

ඉන්දියාවේ සිට පැමිණි බ්‍රැන්ඩික්ස් සේවකයන් පී.එච්.අයි යටතේ නිරෝධායනය වී නැහැ…

Related Posts

Pulasthini Mahendran
පාස්කු කොමිසම

පාස්කු ප්‍රහාරයෙන් පසු අතුරුදන් බව කී සාරා ගැන ඩී.එන්.ඒ ප්‍රතිඵලය එළියට එයි !

මාර්තු 29, 2023
පාස්කු කොමිසම

කළු ඉරිදා විරෝධය!

මාර්තු 7, 2021
පාස්කු කොමිසම

රනිල් මෛත්‍රී ඇතුළු යහපාලනයේ ලොක්කන්ට අපරාධ චෝදනා!

පෙබරවාරි 7, 2021

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.