fbpx

Tag: නවතම

අර්ජුන් මහේන්ද්‍රන් ගේන්න බැරි උනේ  යහපාලන ලොක්කො සිංගප්පූරුවත් එක්ක දාපු ඩීල් නිසා

අර්ජුන් මහේන්ද්‍රන් ගේන්න බැරි උනේ  යහපාලන ලොක්කො සිංගප්පූරුවත් එක්ක දාපු ඩීල් නිසා

ලක්ෂාන් ද සිල්වා - යහපාලන ආණ්ඩුවේ ප්‍රධානීන් සිංගප්පූරු රජයේ බලවතුන් සමග මිත්‍ර සම්බන්ධතා පැවැත්වීම නිසා මහබැංකු කොල්ලයට සම්බන්ද හිටපු මහබැංකු ...

කොරෝනා මැද ඡන්දේ කරන හැටි ගැන මැ.කොට සෞඛ්‍යයෙන් උපදෙස්…

කොරෝනා මැද ඡන්දේ කරන හැටි ගැන මැ.කොට සෞඛ්‍යයෙන් උපදෙස්…

මැතිවරණ ප්‍රචාරණ රැළි නොපැවැත්විය යුතු බව නිර්දේශ කරමින් මෙවර මැතිවරණයේදි අනුගමනය කළ යුතු නිර්නායක ඇතුළත් මාර්ග උපදේශන වාර්තාව සෞඛ්‍ය බලධාරීන් ...

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙක් අයි.සී.සී දූෂණ විමර්ශන දැලට හසුවෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙක් අයි.සී.සී දූෂණ විමර්ශන දැලට හසුවෙයි

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනක් සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය විසින් පරීක්ෂණ පවත්වන ...

ඝාතනය කළ ඇමරිකානු කලු ජාතිකයාගේ අවමංගල්‍ය වියදම ලෝක හෙවිවේට් බොක්සිං ශූරයා බරාගනී…

ඝාතනය කළ ඇමරිකානු කලු ජාතිකයාගේ අවමංගල්‍ය වියදම ලෝක හෙවිවේට් බොක්සිං ශූරයා බරාගනී…

සදෙව් රත්නායක - අමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමේදී එක්තරා පොලිස් නිලධාරියකු අතින් ඝාතනයට ලක්ව ලොව පුරා මහා ...

“මාස්ක් දාගෙන ඡන්දෙ දාන්න ගියොත් ඡන්ද දූෂණ විය හැකියි…”

“මාස්ක් දාගෙන ඡන්දෙ දාන්න ගියොත් ඡන්ද දූෂණ විය හැකියි…”

ඉදිරි මහ මැතිවරණයේදී සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් මුඛ ආවරණ පැළඳ ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව උදාකර දීම තුළින් මහා පරිමාණ ඡන්ද ...

විශේෂිත පෙම්වතුන්ට පේරාදෙණිය උද්‍යානය විවෘත වුනේ සති දෙකකට පෙර

විශේෂිත පෙම්වතුන්ට පේරාදෙණිය උද්‍යානය විවෘත වුනේ සති දෙකකට පෙර

උපේක්ෂා උඩුවැරැල්ල- දැනට සති දෙකක සිට විවාපත් වන මනාල මනාලියන්ට හා විවාහයට දින නියම කරගත් පෙම්වතුන්ට සිය මංගලෝත්සව සඳහා ඡායාරූප ...

අනුන්ගෙ කාර්ඩ් එකකින් තෙල් ගහන්න ගිය වැලිකඩ ජේලර් කොටු වේ

අනුන්ගෙ කාර්ඩ් එකකින් තෙල් ගහන්න ගිය වැලිකඩ ජේලර් කොටු වේ

අත්වැරදීමකින් බොරැල්ල ලංකා බැංකු  ශාඛාවේ ටෙලර් යන්ත්‍රයේ සිය ඒ.ටී.එම්. කාර්ඩ්පත දමා ගිය පුද්ගලයෙකුගේ කාඩ් පතින් රුපියල් 10 000ට අධික මුලක් ...

කොරෝනාවට බියෙන් බෝට්ටුවෙන් ලංකාවට ඇවිත්…

කොරෝනාවට බියෙන් බෝට්ටුවෙන් ලංකාවට ඇවිත්…

දිනසේන රතුගමගේ - කොරෝනා වසංගතය නිසා බියට පත් පියකු හා දියණියක් ඉන්දියාවේ සරණාගත කඳවුරක් අතහැර බෝට්ටුවක් මගින් තලෙයිමන්නාරමට පැමිණ 2 ...

පෙත්සම් නිශ්ප්‍රභා කිරීමේ සතුට උතුරේ දී සැමරේ…

පෙත්සම් නිශ්ප්‍රභා කිරීමේ සතුට උතුරේ දී සැමරේ…

දිනසේන රතුගමගේ - පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හා මහ මැතිවරණය ජූනි මස 20 වෙනිදාට පැවැත්වීමට ජනාධිපතිවරයා විසින් නිකුත් කල ගැසට් නිවේදනය ...

“අලුත් පාර්ලිමේන්තුවත් අලුත් වෙන්නේ නෑ…”

“අලුත් පාර්ලිමේන්තුවත් අලුත් වෙන්නේ නෑ…”

කොරෝනා වෛරසයෙන් ජනතාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඉහළ සිට පහළට පොදු යාන්ත්‍රණයක් ගොඩනැගිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ වත්මන් පාලකයින්ට යෝජනා ...

Page 2324 of 2335 1 2,323 2,324 2,325 2,335
ADVERTISEMENT

නවතම ලිපි

ADVERTISEMENT

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist