බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොරෝනා මැද ඡන්දේ කරන හැටි ගැන මැ.කොට සෞඛ්‍යයෙන් උපදෙස්…

රැස්වීම් තහනම් - ගෙයින් ගෙට යාමත් බෑ

by Lanka Sara Editor
ජූනි 3, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මැතිවරණ ප්‍රචාරණ රැළි නොපැවැත්විය යුතු බව නිර්දේශ කරමින් මෙවර මැතිවරණයේදි අනුගමනය කළ යුතු නිර්නායක ඇතුළත් මාර්ග උපදේශන වාර්තාව සෞඛ්‍ය බලධාරීන් විසින් අද (3) සවස මැතිවරණ කොමිෂන් සභාවට භාරදී ඇත.

මෙම වාර්තාව ක්‍රියාවට නැංවීම සම්බන්ධව හෙට (4) සිට අඛණ්ඩව සාකච්ඡා කොට ලබන සදුදා (8) මැතිවරණ කොමිශන් සභාව යළි රැස්වී මැතිවරණය පැවැත්වෙන දිනය නිලවශයෙන් ප්‍රකාශයට පත්කිරීම හා මනාප අංක නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

තැපැල් ඡන්දය පැවැත්විය යුතු ආකාරය, ඊට රාජ්‍ය සේවකයින් සම්බන්ධ කරගන්නා ආකාරය, මැතිවරණ ප්‍රචාරය හා ගෙයින් ගෙට යෑමේ ව්‍යාපාර දියත් කළ යුතු ආකාරය, ඡන්ද දිනයේදී ඡන්ද විමසීම් කටයුතු කළයුතු ආකාරය හා ඡන්ද ගණන් කිරීම් සිදුවිය යුත්තේ කුමන ආකාරයට ද යන්න පිළිබදව මාර්ග උපදේශන ඇතුළත් සවිස්තර වාර්තාව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ උපදෙස් මත විශේෂ කමිටුවක් විසින් සකස් කරනු ලැබ ඇත.

මෙම මාර්ග උපදේශන හා ඊට අදාලව මැතිවරණය පැවැත්වීම සම්බන්ධව මීට සතියකට පමණ පෙර මැතිවරණ කොමිසමේ සහ සෞඛ්‍ය නිලධාරින් අතර සාකච්ඡා වට කිහිපයක් බේරුවල සුපිරි හෝටලයක දී පුරා දින දෙකක් රජයේ පැවැත්විණි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

කොරෝනා වසංගතය හේතුවෙන් වෙනත් මැතිවරණවලදි මෙන් මෙවර ප්‍රචාරක රැළි පැවැත්වීම, කාර්යාලවල සෙනග ගැවසීම, සංදර්ශන පැවැත්වීම, පිරිස් වශයෙන් රැස්වී කාඩ් සෙල්ලම් කිරීම, කැරැම් ගැසීම, සෞඛ්‍ය මාර්ග උපකදේශනයන්ට අනුව තහනම් කොට තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඉදිරි මැතිවරණය සදහා ලබාදී තිබෙන මාර්ග උපදේශන ක්‍රියාවට නැංවීම සදහා සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම සෞඛ්‍ය නිලධාරියෙක් යෙදවීමටත්, ඡන්ද මධ්‍යස්ථාන පහකින් සමන්විත කලාපයක් සදහා වෛද්‍යවරයෙක්, හෙද නිලධාරීන් දෙදෙනක් පොලිස් නිලධාරියෙක් ඇතුළත් ජංගම නිල රථයක් යෙදවීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම පහව ගොස් නැති අවස්ථාවක පවත්වන මැතිවරණයේදී සෞඛ්‍ය නිර්නායක අකුරටම ක්‍රියාත්මක කරන අතර එම නිර්නායක කඩකරන අය සම්බන්ධ ආරක්ෂක අංශවල දැඩි අවධානය යොමුකර ඊට එරෙහිව පියවර ගනු ඇති බව කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවැසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“නව සාමාන්‍ය තත්වය සඳහා මාර්ගෝපදේශය” සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරියෙක් වෙනස් කරලා…

Next Post

නැවතීමක ලකුණු පේනමානයක නැති නව කොරෝනාව සමඟ ජීවත් වීම…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.