බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කළමනාකරුවා නිසා නැගී එන පාසල් ක්‍රිකට් තරු දෙකකට තීරණාත්මක තරග දෙකක් අහිමි වෙයි !

by lankasara-editor
මැයි 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

නැගී එන පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකුගේ පාසල් දිවියේ තීරණාත්මක තරග දෙකක් ඔවුන්ට අහිමි කළ පෞද්ගලික ක්‍රීඩක කළමනාකරුවකුට විරුද්ධව එම විදුහල් වලින් චෝදනා එල්ල වී ඇත.
යාපනය ශා.ජෝන් විදුහලේ මාතුලන් හා වත්තල ලයිසියම් විදුහලේ ගරුක සන්කේත් යන වේග පන්දු යවන්නන් දෙදෙනා විදුහල් වලටත් නොදන්වා අයිපීඑල් කණ්ඩායම් වල දැල් පන්දු යවන්නන් ලෙස යැවීමට අමිල නම් වූ මෙම පෞද්ගලික ක්‍රීඩක කළමනාකරු කටයුතු කර තිබේ.

මම විශාල ගෙවීමක් මේ වෙනුවෙන් සිදු කරන බවට ක්‍රීඩකයන් දෙදෙනාගේ දෙමව්පියන් නොමඟ යවා මොවුන් සති දෙකකට ඉන්දියාවට යවා ඇත්තේ අදාල පාසල් දෙකට ඔවුන්ගේ සේවය තීරණාත්මක තරග දෙකකට අහිමි කරවමිනි.

මේ හේතුවෙන් මෙම ක්‍රීඩකයන්  නොමැතිව ක්‍රීඩා කළ ශා.ජෝන් විදුහල ඔවුන්ගේ මහා ක්‍රිකට් තරගයේ එක් දින තරගය යාපනය මධ්‍ය මහා විද්‍යාලයට පැරදුනු අතර ලයිසියම් පිල ඔවුන්ට දෙවෙනි පෙළ සිට පළමු පෙළ දක්වා සුදුසුකම් ලැබීමට තිබූ අවසන් පූර්ව තරගය පරාජයට පත් වීමට සිදු විය.

මෙසේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් සමග ගිවිසුම් ගතවී මුදල් පෙන්වා ඔවුන් මෙතෙක් හදා වඩා ගත් පාසල් වලට ද්‍රෝහී වන මට්ටමට ගෙන එන මෙම පෞද්ගලික ක්‍රිකට් ඒජන්තවරුන්ගෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් බේරා ගැනීම පාසල් ක්‍රිකට් සංගමයේ හා ක්‍රිකට් පාලක මණ්ඩලයේ වගකීමකි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධික වේගයෙන් ගිය බස් රථයක් විදුලි ට්‍රාන්ස්ෆෝමරයක සහ වෙළඳසැලක ගැටී වූ අනතුර !

Next Post

අවුරුද්දකට රුපියල් බිලියන 180ක් අහිමි කරමින් අරක්කු බද්ද පිල්ලි යවන ගුඩ්ඩෝ!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.