ඊයේ උදේ වරුවේ ඇඳිරි නීතිය ය. අපි හිටියේ ජනාධිපතිවරණයේ වික්ෂිප්තය ඇතුළේය. අපට හොරෙන් වාගේ ඊයේ මැච් එක ගැහුවේය. ඒ 21...
පළමු තරගයේ දෙවැනි දිනය නිමා වී ඇත. ගාල්ලේ අතීත වික්‍රමයන් සම්බන්ධව අප සතුව වූ මහෝඝය ගැඹුරු කම්පනයකට ලක් වී ඇති අයරු...
කමිඳු යනු මෑත ටෙස්ට් ඉතිහාසයේ අපට හමු වී ඇති විචිත්‍රම ක්‍රීඩකයා බව ලියා තබන්නේ මහා ගර්වයෙනි. මේ යෞවනයා තවමත් ක්‍රීඩා...
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණ ඇත. අයිසීසී...
ලංකාසර මීට පෙර අවස්ථා හතරක දී කළ හෙළිදරවු කිරීම් සනාථ කරමින් ඕනෑම තලයක ශ්‍රී ලංකා සංචිතයක් තෝරා ගැනීමේ සියලුම අනුමිතීන්...
ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ සම්භාවිතාව 42.86%ක් බව අයි.සී.සී ය පුරෝකථනය කරයි. ඒ...
මුරලිලා සනාලා ඕවල් පිටියේ 26 වසරකට පෙර ලත් දිනුමේ ගෞවරණීය දිගුවක් දුටුවෙමු... ඒ ක්‍රිකට් මාරයි... අත් නොහැර කරන සටනක අවසාන...
අවසන් තරගයේ මුල් දිනය අවසන්ය. ඕවල් ක්‍රීඩාංගනයේ අපේ සැලසුම මුල් දිනයේ දි නම් පට්ටම අසාර්ථතකය. වසර 26කට පෙර එනම් 1998...
මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කරන XI දෙනා නම් කර ඇත. දිමුත් කරුණාරත්න, නිශාන් මධුෂ්ක, පැතුම් නිශ්ශංක, ඇන්ජලෝ මැතිව්ස්,...
එමිරේට්ස් ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගනයේ පැවති පළමු ටෙස්ට් තරගය එංගලන්තය දිනුම්ය. දවස් 04කින් මැච් එක ඉවරය. ශ්‍රි ලංකා කණ්ඩායම කඩුළු 05කින්...
© 2020 - 2026 Lankasara.com.