ඉන්දියාව බලාපොරොත්තු රහිත විපතකය. කිං කෝලිලා කුජීත වී ඇත. නවසීලන්තය සහ ඉන්දියාව අතර බැංගලෝර්හි දී ඊයේ (6) ආරම්භ වූ ටෙස්ට්...
සවි එසැවීමේ ලෝක ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2ක් සහ රිදී පදක්කමක් අත්කර දීමට සවි එසැවීමේ ලෝක ශූර රුවන් පෝල්...
රටම මහා වැස්සකින් තෙතබරිත වී ඇත. එහෙත් ලැබෙන කාලගුණ වාර්තා අනුව දඹුල්ලට තද වැසසක් නැතැයි පුරොකථනය කෙරී තිබේ. බටහිර ඉන්දීය...
ක්‍රිකට් ප්‍රේමී විදේශගත ශ්‍රී ලාංකිකයෙක් තම පුද්ගලික මුදලින් හැදූ ක්‍රීඩාංගනය... අධීක්ෂණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටම ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ පරිපාලකයෙක්...
සපුරා පරාදය. අප ලෝක කුසලාන කාන්තා තරගය අවසන් කරන්නේ ඒ ඛාණ්ඩයේ පරාජිතම කණ්ඩායම ලෙසය. එකම ජයග්‍රහණයක්වත් නැතිවය. තරග 04ම පරාදය. ...
ඩුබායි ජාත්‍යාන්තර ක්‍රිඩාංගනයට අද (09) ශ්‍රි ලාංකිකයින් බොහෝ දෙනෙක් ඇවිත් තිබිණි. එහෙත් චමරී කී ලෙසට කිසිම දෙයක් සිද්ධ වුනේ නැත....
කිසිම ආශ්චර්යයක් සිදුවුනේ නැත. ශ්‍රී ලංකා කාන්තාවෝ තුන් ඉරියව්වෙන්ම ෆේල් වූහ. ලෝක කුසලාන තරගාවලියේ පිට පිට දෙවැනි තරගයත් පරාජය. කවදාවත්...
ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ මුල් තිදෙනා අතර ට පැමිණීමට සමත් වූ විශිෂ්ට තරගාවලි ජයග්‍රහණයකින් අනතුරුව මාධ්‍ය හමුවේ තරගයේ විශේෂ තීරණ...
තරගයේ තුන්වැනි දිනය පැයකුත් විනාඩි 15ක් කලින් ඉවරය. ඒ් කාලය ඇතුළේ නවසීලන්තය එක් වරක් මුලුමනින්ම දැවී ගොස් දෙවැනි වර ඉනිමේත්...
මැච් එක 10ට පටන් ගන්නේය. ගාල්ල දැන් සූදානම්ය. කාසියේ වාසියේ වාසනාව ශ්‍රී ලංකා කණ්ඩායමටය. ඔවුන් පිතිකරණය තෝරාගෙන තිබේ. ගාල්ලේ තරග...
© 2020 - 2026 Lankasara.com.