බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

මම බැලුවේ කමිඳුගේ 200 ගැන නෙමෙයි… කුසල්ගේ 100 ගැන… නායක ධනංජයගෙන් අමුතු කතාවක්!

by editor
සැප්තැම්බර් 29, 2024
in ක්‍රීඩා, පුවත්
Share on FacebookShare on Twitter

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ මුල් තිදෙනා අතර ට පැමිණීමට සමත් වූ විශිෂ්ට තරගාවලි ජයග්‍රහණයකින් අනතුරුව මාධ්‍ය හමුවේ තරගයේ විශේෂ තීරණ සම්බන්ධව හෙළිදරව්වක් කරමින් ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා අද විශේෂ හෙළිදරව්වක් කළේය.

මුල් ඉනිමේ ලකුණු 602කට තරගය අත්හිටුවීමට තීරණය කළ අවස්ථාවේ දී කමිඳු මෙන්ඩිස් නොදැවි ලකුණු 182ක් සහිතව ක්‍රීඩා කරමින් සිටියේය. කමිඳු ටෙස්ට් ලකුණු 1000 සීමාව පසුකිරීම සඳහා වූ විශේෂ ලෝක වාර්තාවක් වෙත යමින් සිටියේය.

දිවා ආහාරයෙන් පැයකට පසු තරගය අත් හිටුවා නවසිලන්ත කණ්ඩායමට පිතිකරණයට ආරම්භ කිරීමට කලින් සැලසුම් කර සිටියත් තරගය දිගටම ඇදී ගියේය.

අද ධනංජය ද සිල්වා මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේ ඔහු ඒතෙක් තරගය අත්හිටුවන්නේ නැතිව දිගටම කමිදුට සහ කුසල් මෙන්ඩිස්ට පිතිකරණයේ යෙදෙන්නට ඉඩ දුන්නේ කමිඳු ගමන් කරමින් සිටි ද්විත්ව ශතකය ගැන කල්පනා කර නොව, කුසල් මෙන්ඩිස් ශතකය සම්පූර්ණ කරන තුරු බවය. ඒ් අතර තුර කමිඳු සිය ලකුණු 1000 ලෝක වාර්තාව වෙත ගිය බවද ධනංජය කීවේය.

කුසල් මෙන්ඩිස් සෑහෙන කාලයකින් ශතකයක් ලබා නොගත් නිසා ඔහුට ඒ් අවස්ථාව දීමට තීරණය කළ බව ද ඔහු කීවේය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

තව පන්දු ඔ්වර දෙකක් ක්‍රීඩා කිරිමට දී ධනංජයට යනවා නම් ලකුණු 200ට යන ලෙසට කාලය දීම වෙනුවට කුසල් ලකුණු සියය සම්පූර්ණ කළ හැටියේම ධනංජය ඉනිම අත්හිටවනු ලැබුවේය.

ඔහු කීවේ ඒ් අවස්ථාවේදි කමිඳු නැතිව චන්දීමාල්, දිමුත් හෝ මැතිවුස් සිටියත් තමන්ගේ තින්දුව වෙනස් නොවන බවය.

ඒ් තීරණය ගත්තේ කණ්ඩායම වෙනුවෙන් බවද අද මේ ජයග්‍රහණයත් ඒම තීන්දුවේම ප්‍රතිඵළයක් බව ද ඔහු පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන් ආරක්ෂාවට යෙදවූ  පොලිස් නිලධාරීන් සම්බන්ධ තීරණය හෙට….

Next Post

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලබා දී තිබුණ ගිනි අවි යළි කැඳවයි…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.