ත්‍රී කුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරයේ බුද්ධ ප්‍රතිමාව ඉවත් කර ඇත්තේ අනවසර ඉදිකිරීමක් සේ සලකලා… පොලිස් වාර්තාවලින් හෙළි වෙයි!
ආරක්ෂක තර්ජනයක් ගැන කතාව පසුව ගොතල ද?. ඇමති පාර්ලිමේන්තුවට කියලා තියෙන්නේ අර්ධ සත්‍යයක් බව පොලිසිය පොලිස්පතිට යවන වාර්තාවෙන් අනාවරණය වෙයි! ත්‍රී...










