අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දිය සහල් තහනම සහ ගෝලීය ආහාර සැපයුම

by Lankasara News
අගෝස්තු 28, 2023 - Updated on අගෝස්තු 30, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝලීය සහල් සහ තිරිඟු සැපයුම මේවන විට දැඩි අවධානම්කාරී තත්ත්වයකට පත්ව ඇති අතර ඉදිරයේදී දැඩි ආහාර හිඟයක් ඇතිවීමට හැකියාව බවතින බවට අනාවැකි පළවී තිබේ.

පසුගිය වසර තුන තුළ කොරෝනා වසංගතය හේතුවෙන් ගෝලීය ආහාර සැපයුම් බාධා ඇතිවිය. එමෙන්ම, අයහපත් කාලගුණය, යුක්රේනයේ ධාන්‍ය ප්‍රවාහනය සහ ගබඩා පහසුකම් වලට එරෙහිව රුසියාව උත්සන්න වීම සහ නියඟය ඇති කරන එල් නිනෝ කාගුණු තත්තවය වේගයෙන් මතුවීම හේතුවෙන් ලෝක ආහාර ආර්ථිකය දැඩි ලෙස ආතතියට පත්ව ඇත.
එමෙන්ම මේවන විට අවදානමට ලක්විය හැකි ජනගහනයට ආහාර සැපයුම අත්හිටුවීමට හේතුවී ඇති අප්‍රිකාවේ කලාපීය ගැටුම්ද දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට සමත්ව ඇත.

මෙහිදී පවතින ආහාර හිඟ තත්ත්වය වැලැක්වීමටත් ඊට නිසි විසදුම් සෙවීමක් කළ හැක්කේ රජයන්ට පමණක් වන අතර එහිදී වෙළඳ පොලටද යම් කාර්යභාරයක් පැවරී ඇති බවද සඳහන් කළයුතුය.

මෙම තත්ත්වය හමුවේ ඉන්දියාව විසින් ජූලි 21 වන දින ඉන්දියාවේ සහල් අපනයන තහනම මෙම සන්දර්භය තුළ තේරුම් ගත යුතුය. ආහාර සුරක්ෂිතතාව නිවසින් ආරම්භ වන බවද අවබෝධගතර යුතුය. එහිදී එළැඹෙන වසරේ දී පැවැත්වීමට නියමිත ඉන්දීය මහ මැතිවරණයේදී දේශපාලකයන්ගේ ඇස් යොමු වී ඇත්තේ ප්‍රධාන ආහාර මිල ස්ථාවර කිරීම කෙරෙහිය. එවන් තත්ත්වයක් පැවතියද ඉන්දියාව විසින් සිය නිත්‍ය මිලදී ගන්නන් හට මෙම තහනමින් ඇතිවිය හැකි බලපෑම අවම කිරීම සඳහා උත්සහ කරනු ඇත. එහිදී තම්බන ලද සහල් බංගලිදේශය සහ අප්‍රිකානු වෙලඳපොලවල් කිහිපයක් වෙත යොමු කිරීමටත් එමගින් ඔවුන්ගේ ආහාර අවශ්‍යතා ආරක්ෂා කිරීමටත් අපෙක්ෂිතය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

කෙසේවෙතත් මේවන විට ලොව වැඩිම පිරිසකගේ නිවහන බවට පත්ව ඇති ඉන්දියාවට සිය දේශීය ආහර අවශ්‍යතා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවීම ඉතා සමාන්‍ය තත්ත්වයකි.
ඒ අනුව මෙවැනි අවස්ථාවකදී සියලුදෙනාගේම අවධානය යොමුව ඇත්තේ චීනය දෙසටයි. පසුගිය කාලයේදී චීනයට බලපෑ නියං තත්ත්වය සහ ගංවතුර තත්ත්වයෙන් ආහාර නිෂ්පාදනයට බලපෑමක් එල්ල වුවද එය චීනයේ සමස්ථ ආහාර ගබඩාවට බධාවක් වී නොමැති බවට පැවසේ.

එමෙන්ම ලොව විශාලතම ආහාර සංචිතය චීනය සතු බවට සැලකෙන අතර එබැවින් ඉන්දියාවේ තහනමත් සමඟ විශාල පිරිසක් චීනය දෙසට යොමුවීමට ඉඩ පවතී.

Share69Tweet43
Previous Post

මූල්‍ය වංචා චෝදනා මත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියොජ්‍ය මූල්‍යාධිකාරීගේ සහ ව්‍යාපෘති කළමනාකරුගේ වැඩ තහනම්!

Next Post

ලෝක පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවේ තහනම ඉවත් කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.