බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටිහැටියේ කෝටිපතියෙකු වූ මන්නාරමේ ව්‍යාපාරිකයෙකුගේ කෝටි දහයක දේපල රාජසන්තක කරයි….මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට පොලීසියට සැකයක්!

by lankasara-editor
මැයි 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රසාදි චතුරංගි ගමගේ –

මන්නාරමේ ව්‍යාපාරිකයකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමක් මගින් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් නව කෝටි අනූ ලක්ෂයක දේපල මන්නාරම අධිකරණයේ නියෝගයක් මත ඊයේ (02) දා රාජසන්තක කොට තිබේ.
වන්නි දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති සමන්ත විජේසේකර මහතාගේ උපදෙස් මත මන්නාරම දිස්ත්‍රික් පොලිස් අධිකාරි චන්ද්‍රපාල මහතාගේ අධීක්‍ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් කාලයක් පුරා සිදු කරන ලද පරීක්ෂණ වලින් පසුව එම තොරතුරු මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම දේපල රාජසන්තක කොට තිබේ.

පොලීසිය හා මන්නාරම මහේස්ත්‍රාත්වරයා අදාල ව්‍යාපාරිකයාගේ නිවස වෙත ගොස් දේපල රාජසන්තක කිරීමේ නියෝගය ලබා දී ඇති අතර රාජසන්තක කළ දේපල අතර සුවිසල් නිවසක්, වාහන කීපයක්, ධීවර බෝට්ටු හා තවත් දේපල කීපයක් වන බව සඳහන් වේ.

1990 වසරේදී රජයෙන් ලැබුණු නිවසක ජීවත් වූ මේ පුද්ගලයා කුලියට ලබා ගත් ධීවර බෝට්ටුවක ආධාරයෙන් ධීවර රැකියාවේ නිරතව සිට පසුව මසුන් අලෙවි කිරීමේ ජාවාරමක නිරතව ඇත.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

මේ වසරේ ජනවාරී මාසය වන විට ඔහුගේ සමස්ත වත්කම් ප්‍රමාණය කෝටි පහළොව  ඉක්මවා ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇති අතර එතැන් සිට මොහු පිළිබඳව පොලිස් විමර්ශන ක්‍රියාත්මක කොට තිබේ.

මන්නාරම  අධිකරණයෙන් ලබගත් අධිකරණ නියෝගයක් මත අදාල ව්‍යාපාරිකයා අත් අඩංගුවට ගෙන ඇති පොලීසිය ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම් සිදු කරයි.

වයස අවුරුදු 43 ක් වූ මෙම ව්‍යාපාරිකයා ඔහුට අයත් තලෙයිමන්නාරම ප්‍රදේශයේ සුවිසල් නිවසක ජීවත් වෙමින් සිටියදී මෙලෙස අත් අඩංගුවට පත්ව ඇතත් ඔහුට මන්නාරමේ හා තවත් ප්‍රදේශ කීපයක සුවිසල් නිවාස තිබෙන බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.

රාජසන්තක කල ඔහුට අයත් නිවසක්

රාජසන්තක කිරීමේ ලැයිස්තුවට දැනට ඇතුළත් වී ඇත්තේ නිවාස දෙකක් පමණකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉකුත් වසරේ දී බොරතෙල් බැරලයක මිල පහළ ගොස් ඇති බව මහ බැංකු වාර්ෂික ආර්ථික විවරණ වාර්තාව සඳහන් කරයි!

Next Post

පසුගිය 2023 වසරේ දී මෙරට කර්මාන්ත අංශයේ කටයුතු වල පසුබෑමක්!

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.