සමාජ

යහපත් හෙටක් උදෙසා.

සුලු මානසික ගැටලු ජීවිත ව්‍යසනයකින් කෙළවර වෙන්නට ඉඩ නොතබන්න… දැන් ඔවුන් සතුටින්….

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා එෂාමා කාරියකරවන - ඔවුන් කැඳවාගෙන පැමිණියේ ඔවුන් දෙදෙනාගේ මව්පියන් විසිනි. තරුණ යුවතිපතීන් ගෙන් සැමියාට බිරිඳගෙන් දික්කසාද වීමට...

කඳුළු ගෑස්    වැදුණොත් මොකද වෙන්නේ ? කළ යුත්තේ කුමක්ද?

කඳුළු ගෑස් යනු විශාල කෝලාහල මැඩ පැවැත්වීම සඳහා අවසාන තුරුම්පුව ලෙස යොදා ගන්නා ද්‍රව්‍යයක් මිස සාමදාන උද්ඝෝෂණ මැඩ පැවැත්වීම සඳහා...

රටේ ධනය හොරා කාපු හැටි ගැන ෆයිල් ටිකක තොරතුරු ටිකක් අනුර හෙළි කරයි…

බැසිල් රාජපක්ෂගේ සියලුම නීති විරෝධී වත්කම් ඇත්තේ තිරු නඩේසන්ගේ නමින් බව පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ ප්‍රකාශ කරන්නැයි කියූ අභියෝගය පිළිගන්නා බවත් බැසිල්ගේ...

කොළඹ බලාපොරොත්තු කැඩූ බීජිං පාලනය

  වත්මන් ආර්ථික අර්බුදයෙන් කොළඹ මුදා ගැනීම සඳහා චීනයේ ආධාර පිරිනැමීම ප්‍රමාණවත් නොවන බව මේ වනවිට පුළුල් ලෙස පිලිගැනෙන කතාවකි. ...

CAIRO, EGYPT - FEBRUARY 08:  Google marketing executive Wael Ghonim greets thousands of anti-government protesters in Tahrir Square on February 8, 2011 in Cairo, Egypt. Ghonim was released by police yesterday after nearly two weeks in custody. He has acknowledged that he was the anonymous administrator of the Facebook page that sparked the protests in Egypt. Thousands of demonstrators continue to occupy the square, demanding the resignation of President Hosni Mubarak.  (Photo by John Moore/Getty Images) *** Local Caption *** Wael Ghonim

තරුණ අරගලකරුවනි… ගෝල්ෆේස් යන්න පෙර ෆේස් බුක් පිටුවකින් ආණ්ඩුවක් පෙරලූ ඔබේ පරම්පරාවේ අරගලකරු කියවා යන්න… 

චාමින්ද වාරියගොඩ - දවස් 11ක් හිර කූඩුවක දුක් වින්දා... ජනාධිපතිගේ සංවේදි කතාවට මිනිස්සු රැවටුණේ නෑ - ගෙදර යනකම් සටන ගෙනිච්චා...

“වීරයා මළා… “ “චාටඩ් ෆ්ලයිට්වල“ ඇවිත් වීරයෙක් රජ කළ මිනිස්සු ලෝකයට කී කතාව…

ජානක ලියනආරච්චි - මේ ඔස්ට්‍රෙලියාවේ  වෙසෙන ශ්‍රී ලංකාවේ මිනිස්සුය.  තමන්ගේ මුදලින් ගුවන් යානා වෙන්කරගෙන ලංකාවට පැමිණ තමන්ගේ වීරයා රජ කරවූ...

ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි වැලන්ටිනා ඩෙමුරා, යුක්රේන-රුසියා ගැටුමේදී විනාශ වූ ඇගේ මහල් නිවාසය අසල..2022 මාර්තු 27

අමු සොහොනක් කර  රුසියානුවන් අත් පත් කරගත්  මියුරු මරියුපෝල් නගරය…

යුක්රේන වරාය නගරයක් වන මරියුපෝල්හි නගරාධිපති වඩිම් බොයිචෙන්කෝ අද සී.එන්.එන්. සේවයට මෙසේ පවසා තිබිණි. “රුසියානු හමුදා විසින් නගරය සමතලා කර...

සතුට ඇත්තේ ඔබ තුළය… සතුටු විය හැක්කේ ඔබ සතුටුවීමට සූදානම්වීම තුළය…

එෂාමා කාරියකරවන  ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා - අප සැවොමගේම ජීවිත ක්‍රියාකාරකම්වල අවසාන අපේක්ෂාව සතුට ලබා ගැනීමයි. අප සියල්ල කරනුයේ සතුට අරමුණු...

Page 34 of 62 1 33 34 35 62

Advertisements