බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

අමු සොහොනක් කර  රුසියානුවන් අත් පත් කරගත්  මියුරු මරියුපෝල් නගරය…

by editor
මාර්තු 28, 2022
in සමාජ
ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි වැලන්ටිනා ඩෙමුරා, යුක්රේන-රුසියා ගැටුමේදී විනාශ වූ ඇගේ මහල් නිවාසය අසල..2022 මාර්තු 27

ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි වැලන්ටිනා ඩෙමුරා, යුක්රේන-රුසියා ගැටුමේදී විනාශ වූ ඇගේ මහල් නිවාසය අසල..2022 මාර්තු 27

Share on FacebookShare on Twitter

යුක්රේන වරාය නගරයක් වන මරියුපෝල්හි නගරාධිපති වඩිම් බොයිචෙන්කෝ අද සී.එන්.එන්. සේවයට මෙසේ පවසා තිබිණි.

“රුසියානු හමුදා විසින් නගරය සමතලා කර තිබේ. නොදන්නා සිවිල් වැසියන් සංඛ්‍යාවක් මරා ඇත. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක්  ඔවුන්ගේ  ගම් බිම් වලින් බලහත්කාරයෙන් පලවා හැර තිබේ.   සති ගණනාවක් නගරය වට ලාගෙන සිටි ආක්‍රමණිකයාගේ  අතට දැන් නගරය පත් වී තිබේ.“

මරියුපෝල්හි   නගරාධිපති වඩිම් බොයිචෙන්කෝ වැඩිදුරටත් කිවේ මරියුපොල් හි  සියල්ල තමන්ගේ බලයෙන් ගිලිහී ඇති බවය.   “අවාසනාවකට අද අපි ඉන්නේ ආක්‍රමණිකයන්ගේ අතේ.” අවසානයේ ඔහු කීවේය.

පෙබරවාරි 24 දින රුසියාව යුක්රේනය ආක්‍රමණය දියත් කිරීමට පෙර සශ්‍රීක මරියුපෝල් වරයා නගරයේ  400,000 කට වැඩි ජනගහනයක්  වාසය කළහ.  නගරාධිපතිවරයා ඉල්ලා සිටියේ මේ නගරයේ ජනගහණයේ  සම්පූර්ණ ඉවත් කිරීමකි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

” එහෙත් අපගේ ඇස්තමේන්තු වලට අනුව, වටලනු ලැබූ මරියුපෝල් නගරයේ අද 160,000 ක් පමණ ජනතාවක් සිටිනවා.    ජලය, විදුලිය, තාපය, හෝ බාහිර සම්බන්ධතාවයක් නොමැති නිසා එහි ජීවිතයත් මරණයත් අතර ඇත්තේ ඉතාම කෙටි අන්තරයක්.  ඇත්තටම බයයි.“

“අද අපගේ වැදගත්ම මෙහෙවර වන්නේ සෑම ජීවිතයක්ම බේරා ගැනීමයි… එහෙත් අපි සාර්ථක වේවි කියන බයක්  තියෙනවා. උදාහරණයක් ලෙස, ඉවත් කිරීම් සඳහා මරියුපොල් වෙත යා යුතු බස් රථ 26 ක්  තිබෙනවා.  නමුත් අවාසනාවකට, ඒවාට ගමන් කිරීමට අවසර ලැබී නෑ.“

නගරාධිපතිවරයා කීවේය.

නගරය තුළ තවමත් සක්‍රීය සටන් තිබේද යන්න පැහැදිලි නැත. යුක්රේන බලධාරීන්  තවදුරටත් චෝදනා කර ඇත්තේ රුසියානු හමුදා මානුෂීය ආධාර සහිත  රථ පෙළට ආරක්ෂිතව නගරයට පැමිණීමට හෝ පිටවීමට ඉඩ නුදුන් බවය.

මරියුපෝල්, යුක්රේනය – 2022/03/23 – රුසියානු / රුසියානු හිතවාදී හමුදාවන් නගරයට ගැඹුරට සටන් කරන විට ඔවුන්ගේ ඉදිරි ගමනට බාධා කිරීම සඳහා යුක්රේන අසෝව් බලඇණියේ ආරක්ෂකයින් විසින් බස් රථ පෙළක් ගිනි තබා ඇති අයුරු.. Getty ඡායාරූපයකි..

 මරියුපෝල්  නගරය අද

ඉරිදා යුක්‍රේන නිලධාරීන් විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛන, මරියුපෝල්හි සති කිහිපයක ෂෙල් ප්‍රහාරවල සහ නාගරික සටන්වල ​​ප්‍රතිඵලය පිළිබඳ දරුණු චිත්‍රයක් පින්තාරු කරයි.

එම සංඛ්‍යාලේඛනවලට අනුව, නගරයේ නේවාසික ගොඩනැගිලිවලින් 90% කට හානි සිදුවී ඇත.  එයින් 60% කට  බරපතල හානි සිදු  තිබේ.    40% ක් මුළුමනින්ම   විනාශ වී ඇත.

නගරයේ රෝහල් හතකට හානි  වී තිබේ.    රෝහල් ධාරිතාවෙන් 90% අහිමි වී ඇත  ඉන් තුනක් මුළුමනින්ම  විනාශ විය. මාතෘ රෝහල් තුනකට හානි වී ඇත. ඉන් එකක් මුළුමනින්ම විනාශ වී ගොස්ය .   උසස් අධ්‍යාපන ආයතන හතකට හානි වී තිබේ. ඉන් තුනක් සම්පූර්ණයෙන් විනාශ වී ඇත.  සහ පාසල් 57 කට හානි වී ඇත. ඉන් විසි තුනක් මුලුමනින්ම විනාශ වී තිබේ.    ළදරු පාසල් 70න්   28 ක් විනාශ  ඇත.  කර්මාන්ත ශාලා ගණනාවක් විනාශ වී ය. වරාය නගරයක් තවදුරටත් ඉතිරි වී නැත.

නිල සංඛ්‍යාලේඛනවලට අනුව  නගරය වට කිරීමට පෙර 140,000 ක් දෙනා නගරයෙන් පිටවී ගොස් ඇත.   අවහිරය අතරතුර 150,000 ක් පමණ පිටව යාමට සමත් විය. වැටලීමේ උච්චතම අවස්ථාව වන විට තවත්  170,000 ක් පමණ නගරයේ රැඳී සිටි අතර  යුක්රේන නිලධාරීන් කියා සිටියේ මරියුපෝල්හි පුද්ගලයින් 30,000 ක් රුසියාවට පිටුවහල් කළ බවය.

CNN

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෙහෙමත් ණය ගැනිල්ලක්… ජෙයශංකර් සමග කළ සාකච්ඡා අතර තවත් ඩොලර් බිලියන 1.5ක් ඉල්ලයි…

Next Post

මෙල්බර්න් නුවර පිහිටි නව පරපුරේ තාක්ෂණ සමාගමක් වන iGreenData සමාගම ශ්‍රී ලංකාවේ මෘදුකාංග ඉංජිනේරුවන් තිස් දෙදෙනෙකු බඳවා ගනී

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.