fbpx
  • සිංහල
    • සිංහල
    • English
බ්‍රහස්පතින්දා, මාර්තු 4, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    ළදරුවාට අමානුෂික ලෙස පහරදුන් මව සහ පහර කෑ ළදරුවා පරිවාස භාරයට

    ළදරුවාට පහරදීමේ සිද්ධියට සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 02ක් අත් අඩංගුවට

    එන්නත් දෙන කොළඹ  ‘VIP සෙන්ටර්’ ගැන බීබීසී ය හෙළි කරයි…

    රුසියානු ස්පුට්නික් වී එන්නත ලංකාවේ හදිසි භාවිතයට අනුමැතිය ලැබේ

    යාපනයේ මැර ගැහැනියක් කප්පම් කල්ලියක් මෙහෙයවන බව හෙළි වෙලා…

    මෙරට කොවිඩ් මළ සිරුරු භූමදානයට මාලදිවයින දූපතක් වෙන් කරන්න ලෑස්තියි

    ඉරණතිවු දූපතේ කොවිඩ් සිරුරු වැළලිය යුතු පිළිවෙළ මෙන්න

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම් වාර්තාව ජනාධිපති පවුලේ බූදලයක් නෙවෙයි..  

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    සුමන්තිරන්ගේ ආරක්ෂකයන් 16කට   මානව හිමිකම් කොමිසමේ  පැමිණිල්ලක්…

    භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

    ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට ඉන්දියාව නියතවම සහය දිය යුතුයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා  දේශපාලන බලපෑම් නිසා චක්‍රලේඛ වෙනස්  කළා

    පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සකස් වෙද්දී   රහස් සාකච්ඡාවක්…

    ගෙවීම් ප්‍රශ්නයක්… චමින්ද වාස්ගේ වේග පන්දු පහුණු තනතුර අත්හැරෙයි?

    කාදිනල්තුමා මේ කියන්නේ  කුමක් ද?

    දේශපාලන සූදු නොදැන හීන දකින්නට ගොස් කබලෙන් ලිපට වැටුණු මිනිස්සු

    ජිනීවා මානව හිමිකම් රකින්න… පෝලිමට දංගෙඩියට එන්න…

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    උමාරියා පෙන්වා දුන්  තිරයට සිරවූ දරුවන් ගැන තිත්ත ඇත්ත

    “ඇතැම් රාජ්‍ය නායකයන්ගේ වැඩ කොවිඩ්-19 ගැන අවධානය යටපත් කළා”

    එන්නත්කරණය සමඟ එන කොවිඩ් අනතුරක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

    කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අනිවාර්ය ඇයි ?  WHO පැහැදිලි කරයි

    කොවිඩ් එන්නතට වෙනම ඩීල් එපා!    WHO ලොක්කා යළිත් කියයි

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ධනංජයේ කඩුළු ත්‍රිත්වයට පොලාඩ් හයේ පහර 6කින් පිළිතුරු දෙයි..

    සචිත්‍ර සේනානායක තරග විකිණීමේ පොලිස් විමර්ශනයට ඉදිරිපත් වීමට කල් ඉල්ලයි..   

    සචිත්‍ර සේනානායකගෙන් ප්‍රශ්න කිරීම අරඹයි….

    වීසා හරස් වී දසුන් ගෙදර නවතී… විස්සයි 20 නායකයා මැතිවුස්…

    දෙවසරකට පසු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පිටියට…

    සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත්  එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී

    වාස්ව වනසමින් ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවට බොරු කියලා….

    දඹුල්ල වයිකිංස් කණ්ඩායම් හිමිකරු මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට…

    කිලෝමීටර් 2ක් දුවන්න බැරි ක්‍රිකට් පුවත ඇතුළෙම ගේමක් – ඉන්දීය වෙබ් අඩවියක් කියයි

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

“උගත් විනිසුරුවරුන් හැදු පාස්කු කොමිසමේ තීරණ ඕ ලෙවල්වත් නැති අයට ගන්න දෙන්න බෑ”

අගරදගුරු හිමියෝ කියති

Lanka Sara Editor by Lanka Sara Editor
පෙබරවාරි 20, 2021
in පුවත්
470 4
“උගත් විනිසුරුවරුන් හැදු පාස්කු කොමිසමේ තීරණ  ඕ ලෙවල්වත් නැති අයට ගන්න දෙන්න බෑ”
Share on FacebookShare on Twitter

සාමාන්‍ය පෙළ විභාගය හෝ සමත් නොමැති පුද්ගලයන්ට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් සම්බන්ධයෙන් පිළිබඳ තීන්දු තීරණ ගැනීමට ඉඩදිය නොහැකි බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්‌ සොයාබැලීමට පත්‌ කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන්‌ වාර්තාව සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත්‌ කර ඇති ජාතික ආරක්ෂාව පිළිබද ආංශීක අධීක්ෂණ කාරක සභා වාර්තාවේ ඇතුලත්‌ කරුණු අධ්‍යයනය කිරීමට පත්‌ කළ අමාත්‍ය කමිටුව තමන්ට පිළිගත නොහැකි බව පවසමින් අගරදගුරු හිමියෝ මේ බව සඳහන්‌ කළේ කටුවපිටිය ජනතාව අද
සංවිධාන කර තිබූ විරෝධතාවක්‌ අතරතුරදිය.

RelatedPosts

ළදරුවාට පහරදීමේ සිද්ධියට සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 02ක් අත් අඩංගුවට

එන්නත් දෙන කොළඹ ‘VIP සෙන්ටර්’ ගැන බීබීසී ය හෙළි කරයි…

රුසියානු ස්පුට්නික් වී එන්නත ලංකාවේ හදිසි භාවිතයට අනුමැතිය ලැබේ

නව කමිටුවට එරෙහිව කටුවාපිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත කාදිනල් හිමියන් අද (20) පැමිණි අවස්ථාවේ දී ජනතාව සමග මෙලෙස අදහස් හුවමාරු කළේය.

“පාස්කු කොමිසමේ වාර්තාව අපි ඉල්ලුවා. ඒක ලැබෙනකල් මම ඉන්නේ. නමුත් කමිටු දාලා තමන්ට අවශ්‍යයි කියන දේ තෝරා ගැනීමේ ප්‍රතිපත්තිය අපි පිළිගන්නේ නෑ. අපි ඉල්ලන්නේ මේ වාර්තාව සම්පූර්ණයෙන් එළදරව් කරන්න. වාර්තාවේ තියෙන සමහර දේවල් හංගන්න එපා. එතකොට අපි තීරණය කරන්නම් කරන්න ඕනේ දේ. යම් ආකාරයට රජය බයවෙලා මේක හංගනවා කියලා හැඟීමක් අපිට එනවා.

කමිටුව අපි පිළිගන්නේ නෑ. නිලධාරින් ටික දෙනෙක්ව හිරේ දාලා මේකට පිටුපසින් ඉන්න බලවේග හංගන්න දෙන්න බෑ.

අපේක්ෂිත විසඳුම් නොලදහොත් ඉදිරියේ දී ජාත්‍යන්තරයට යන බවට අගරදගුරු හිමියෝ යළි අවධාරණය කළහ.

මේ පිළිබඳව පාප් වහන්සේ ද දැනුවත් කළ බව අගරදගුරු හිමියෝ පැවසුවේ මෙසේය.

“උන් වහන්සේලා දන්නවා. උන් වහන්සේලා සමග සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ වගේම විවිධ සංවිධාන තියෙනවා අපේ ජාත්‍යන්තර ඒවට කරුණු ඉදිරිපත් කරන්න අපි ලෑස්තියි.“

අනතුරුව කටුවාපිටිය දේවස්ථානය වෙත පැමිණි කාදිනල් හිමිපාණන් එහිදි ද ප්‍රදේශවාසි ජනතාවට එහිදී මේ බව පැවසීය.

“ඔයාලා බය වෙන්න එපා. අපි ඔක්කෝම මෙතෙන ඉන්නේ ඒකට යි. කමිටුවලින් කරන්නේ සමහර යෝජනා යටපත් කරලා අනිත් යෝජනා විතරක් ඉදිරියට ගේනවා. අපි බලාපොරොත්තු වෙන්නේ පිටකොන්දක් තියෙන නායකයෙක් ව. අපේ නායකත්වයෙන් වැඩක් නෑ, කියන කියන දේට ඔලුව පාත්කරන්න ගියාම.

ඔයාලගේ පැත්තේ මම ඉන්නේ. පාලනය වැරදියට කරනවා නම් අපි ඒකට විවේචනය කරනවා. උගත් මිනිස්සු 5කගෙන් සමන්විත කොමිසම දුන්න විනිශ්චය දුන්නේ ඒ කරුණු ඉෂ්ඨ කරන්න. ඒ නිසා O/L පාස් නැති මිනිස්සුන්ට මේක තීරණය කරන්න ඉඩදෙන්න බෑ.“ යනුවෙන් අගරදගුරු හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

Tags: නවතම
Previous Post

පාරම්පරිකව වගා කළ ඉඩම් මුදා හරින්න කිව්වට කැලේ කපන්න අවසර දීලා නෑ…

Next Post

යුද හමුදාපතිවරයාගේ ප්‍රමෝද්‍ය විරෝධය ජාතික කණ්ඩායම තේරීමත් අවුල් කරයි…

Related Posts

ළදරුවාට අමානුෂික ලෙස පහරදුන් මව සහ පහර කෑ ළදරුවා පරිවාස භාරයට
පුවත්

ළදරුවාට පහරදීමේ සිද්ධියට සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 02ක් අත් අඩංගුවට

මාර්තු 4, 2021
එන්නත් දෙන කොළඹ  ‘VIP සෙන්ටර්’ ගැන බීබීසී ය හෙළි කරයි…
පුවත්

එන්නත් දෙන කොළඹ ‘VIP සෙන්ටර්’ ගැන බීබීසී ය හෙළි කරයි…

මාර්තු 4, 2021
රුසියානු ස්පුට්නික් වී එන්නත ලංකාවේ හදිසි භාවිතයට අනුමැතිය ලැබේ
පුවත්

රුසියානු ස්පුට්නික් වී එන්නත ලංකාවේ හදිසි භාවිතයට අනුමැතිය ලැබේ

මාර්තු 4, 2021
යාපනයේ මැර ගැහැනියක් කප්පම් කල්ලියක් මෙහෙයවන බව හෙළි වෙලා…
පුවත්

යාපනයේ මැර ගැහැනියක් කප්පම් කල්ලියක් මෙහෙයවන බව හෙළි වෙලා…

මාර්තු 4, 2021
Next Post
යුද හමුදාපතිවරයාගේ ප්‍රමෝද්‍ය විරෝධය ජාතික කණ්ඩායම තේරීමත් අවුල් කරයි…

යුද හමුදාපතිවරයාගේ ප්‍රමෝද්‍ය විරෝධය ජාතික කණ්ඩායම තේරීමත් අවුල් කරයි...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • ළදරුවාට පහරදීමේ සිද්ධියට සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 02ක් අත් අඩංගුවට
  • එන්නත් දෙන කොළඹ ‘VIP සෙන්ටර්’ ගැන බීබීසී ය හෙළි කරයි…
  • රුසියානු ස්පුට්නික් වී එන්නත ලංකාවේ හදිසි භාවිතයට අනුමැතිය ලැබේ

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist