දිනසේන රතුගමගේ වවුනියාව නෙඩුන්කේණී කීරිසුට්ටාන් ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු ඇත් දළ යුගලක් අලෙවි කිරීමට සුදාන වූ අවස්ථාවේ දී වන ජීවී නිලධාරීන්...
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වගකීම් විරහිතව කටයුතු කර තිබෙන කලාප ගුරු උපදේශකවරියක හා විදුහල්පතිවරියක් නිසා මරදාන විහාරමහදේවි පාසලේ ගුරුවරුන් පාසල්...
දිනසේන රතුගමගේ - වව්නියාවේ පුරවසන්කුලමෙ පදිංචි පුද්ගලයාගෙ ගිණුමට ට්‍රිලියනයක් බැර වෙලා තියෙන්නෙ විදේශයකින් මුදල සම්බන්ධව අයිතිවාසිකම් පෙන්වන්න බැරි වීම නිසා...
මාස හතරක වයසැති බිළිදෙකු කොවිඩ් ආසාදිතව පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේදී මරණයට පත්වූයේය. මහනුවර නුගවෙල පදිංචි අමෝද්‍ය සන්දීප කරුණාසිංහ නැමැති...
දිනසේන රතුගමගේ - රුපියල් ට්‍රිලියනයක මුදලක් ලබා ගැනීම සදහා වවුනියාවේ පුද්ගලයෙකු පැහැර ගැනීමට කොළඹ සිට පැමිණි සැකකරුවන් හය දෙනෙකු වවුනියාවේ...
නතාෂා නෙත්මිණි - බ්‍රිතාන්‍යයේ පැතිරුණු කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය මෙරටට ඇතුළු වී ඇත්තේ විදේශයන්ගේ සිට පැමිණි පුද්ගලයින් 13 දෙනෙකුගෙන් බවත්...
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 06ක් අද දින වාර්තා කළේය. පානදුර ප්‍රදේශයේ 74 හැවිරිදි පුද්ගලයෙක්, විලඔය ප්‍රදේශයේ ...
කසළ නිසි ලෙස කළමනාකරණය සඳහා ඉදි කළ පුත්තලමේ අරුවක්කාලු ව්‍යාපෘතිය මඟින් දිනකට කසල ටොන් 1200 ක් කළමනාකරණය කළ හැකි වුව...
මෙරට ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පත් වූ බිම්සානි ජාසිංහආරච්චි මහත්මිය පත්විමට එරෙහිව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කිහිප දෙනකු විසින් ගන්නා ලද...
බ්‍රිතාන්‍යයෙන් තවත් නව කොවිඩ් ප්‍රභේදයක් සොයා ගෙන ඇති බව බීබීසී පුවත් සේවය මීට ටික වෙලාවකට පෙර වාර්තා කළේය. මෙම නව...
© 2020 - 2026 Lankasara.com.