බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි ලක්ෂයක් කප්පම් ගන්න ගිය කප්පම්කරුවන් 23 තෙක් රිමාන්ඩ්

කප්පම් කරුවන් කප්පම් ගන්න කොළඹ සිට ඇවිත් තිබෙන්නෙ මහබැංකුවෙන් තොරතුරු ලැබිලා

by editor
පෙබරවාරි 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

  • වව්නියාවේ පුරවසන්කුලමෙ පදිංචි පුද්ගලයාගෙ ගිණුමට ට්‍රිලියනයක් බැර වෙලා තියෙන්නෙ විදේශයකින්
  • මුදල සම්බන්ධව අයිතිවාසිකම් පෙන්වන්න බැරි වීම නිසා මහබැංකුවෙන් මුදල අත්හිටුවලා..
  • කප්පම් කරුවන් අතර කාන්තාවක්

වවුනියාවේ නෙලුකුලම කූමාංකුලම ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැරගෙන ඔහුගේ ගිණුමේ තිබූ ට්‍රිලියනයක මුදල කප්පම් වශයෙන් ලබා ගැනීම සදහා කොළඹ සිට වවුනියාවට පැමිණි සැකකරුවන් හය දෙනා මේ මස 23 වෙනිදා දක්වා බන්ධනාගාරගත කරණ ලෙස වවුනියාව දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයා 17 දා නියෝග කොට තිබේ.

වවුනියාවේ පූවරසන්කුලම පොලීසිය විසින් අදාල සැකකරුවන් හය දෙනා සහ ඔවුන් පැමිණි මෝටර් රථ දෙක අත් අඩංගුවට ගෙන වවුනියාව පොලිසියට බාර දීමෙන් පසුව පොලීසිය අදාල සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබේ.

වවුනියාවේ කූමාංකුලමේ පදිංචිව සිටින කන්දසාමී සුමිත්‍රන් නැමති අයගේ බැංකු ගිණුමට විදේශරටකින් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ට්‍රිලියනයක මුදලක් තැන්පත් කොට ඇති අතර ඒ සම්බන්ධයෙන්  නිසි අයිතිවාසිකම් පෙන්වීමට හා මුදල් තැන්පත් කළ පුද්ගලයා ප්‍රකාශ කිරීමට ගිණුමේ අයිතිකරු අපොහොසත්වීම මත මහ බැංකුව එම මුදල ගිණුම් හිමියා වෙත නිකුත් කොට නොමැත.

මේ අතරවාරයේ මහ බැංකුවෙන් මේ තොරතුරු ලබාගත් සංවිධානාත්මක කණ්ඩායමක් කොළඹ සිට වවුනියාවට පැමිණ  ගිණුම්කරුගේ නිවසට ගොස් අදාල මුදල ලබාදීමට  කොළඹ යාමට අවශ්‍ය බව පවසා ඔහුව  මෝටර් රථයේ නංවාගෙන තිබේ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

සැකකරුවන් හය දෙනා සමග කාන්තාවක් සිට ඇති අතර ඇය මහ බැංකුවේ නිලධාරිනියක් වශයෙන් පෙනී සිට ඇත.

මෝටර් රථයේ යන අතරවාරයේ සැකකරුට මේ පිළිබදව මතු වූ සැකයක් මත  වවුනියාවේ පූවරසන්කුලම පොලිස් ස්ථානය අසලට පැමිණි විට උපක්‍රමශීලීව මෝටර් රථයෙන් බැස පොලීසිය වෙත දිව ගොස් මේ ගැන පොලීසියට දන්වා තිබේ.

පූවරසන්කුලම පොලීසියේ නිලධාරීන් අදාල සැකකරුවන් හය දෙනා අත් අඩංගුවට ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් ආසාදිත සිව්මස් ළදරුවෙක් පේරාදෙණියේ දී මිය යයි…

Next Post

කොවිඩ් සමඟ ආ ගුරු උපදේශිකාව නිසා මරදානේ බාලිකා පාසලක කොවිඩ් බියක් !

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.