අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් සමඟ ආ ගුරු උපදේශිකාව නිසා මරදානේ බාලිකා පාසලක කොවිඩ් බියක් !

by Lanka Sara Editor
පෙබරවාරි 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වගකීම් විරහිතව කටයුතු කර තිබෙන කලාප ගුරු උපදේශකවරියක හා විදුහල්පතිවරියක් නිසා මරදාන විහාරමහදේවි පාසලේ ගුරුවරුන් පාසල් දරුවන් හා දෙමව්පියන් දැඩි කොරෝනා අවදානමකට ලක්ව ඇත.

බස්නාහිර අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශකවරියක පසුගියදා PCR පරීක්ෂණයක් සිදුකර එහි වාර්තාව පැමිණීමට පෙර ඇය පසුගිය බ්‍රහස්පතින්දා මරදාන විහාරමහදේවි පාසලට පැමිණ තිබේ.

මෙම උපදේශකවරිය පාසලේ ගුරුවරු කැඳවා රැස්වීමක් පවත්වා පාසල් එහෙ මෙහෙ ඇවිද ගොස් ගුරුවරු සමඟ පැය කිහිපයක් එහි රැඳී සිට ඇත.

පාසලේ රැඳී සිටි අවස්ථාවේ දී ද ඇය තමන්ට හිසේ අමාරුව, උගුරේ අමාරුව හා උණ තිබෙන බව පවසා ‘තමන්ට කොරෝනා ද දන්නෙ නෑ’ කියමින් ගුරුවරුන් සමග විහිලු සපයා ඉන් පිටව ගොස් ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ගුරු උපදේශකවරිය පාසලට පැමිණි දින හා ඊට පසුදින දින සිකුරාදා ගුරුවරු මෙන්ම මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින දරුවන් රැසක් පාසලට පැමිණ තිබේ.

උපදේශකවරිය පාසලට පැමිණ දිනකට පසු ඇගේ PCR වාර්තාව ලැබීමෙන් පසු ඇයට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වීමත් සමඟ ඇය ඒ බව පාසලට පෙන්වා විදුහල්පතිවරුන්ට නිල වශයෙන් නොදන්වා ඇගේ හිත මිතුරියකට පවසා ඇත.

මේ තත්ත්වය මත පසුගිය සදුදා සිට දරුවන්ට නිවාඩු ලබාදී ඇති විදුහල්පතිවරිය උපදේශකවරියට කොරෝනා වැළඳී ඇති බව වසන් කරමින් පාසලේ ගුරුවරු අඛණ්ඩව විවිධ වැඩ කටයුතු සඳහා දිනපතා පාසලට කැඳවමින් සිටී.

කොරෝනා භීතිය නිසා තමන්ට පාසලට පැමිණිය නොහැකි බව ඇතැම් ගුරුවරු විදුහල්පතිනියට දැනුම් දී තිබුණත් ඇය ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා කියන්නේ බිය වියයුතු රෝගයක් නොවන බැවින් දිනපතා පාසලට පැමිණෙන ලෙසයි.

මෙවැනි වගකීම් විරහිත ගුරු උපදේශකවරිය හා විදුහල්පතිවරිය නිසා ඉදිරියේ මහා විනාශයක් වී සිදුවිය හැකි බව පාසලේ ගුරුවරුන් මෙන්ම දෙමවුපිය ගුරුවරු මෙන්ම දෙමව්පියෝ ලංකාසරට පැවසීය.

මේ පිළිබඳ විදුහල්පතිනියගෙන් ලංකාසර කළ විමසුමකදී ඇය කියා සිටියේ තමන්ට ඒ සම්බන්ධව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

මේ පිළිබඳව තවදුරටත් කරුණු සොයා බැලීම සඳහා බස්නාහිර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සමඟ ලංකාසර කළ විමසුමකදී ඔහු කියා සිටියේ ගුරු උපදේශිකාව PCR පරීක්ෂණයකට ලක් ව තිබියදී ඇය පාසලට පැමිණීම වරදක් නමුත් පාසලේ කිසිවෙකු මෙතෙක් කොරෝනා පොසිටිව් වී නැති නිසා පාසලේදී රාජකාරි කටයුතු සඳහා ගුරුවරු ගෙන්වීමට සිදුව ඇති බවයි .

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝටි ලක්ෂයක් කප්පම් ගන්න ගිය කප්පම්කරුවන් 23 තෙක් රිමාන්ඩ්

Next Post

මුලතිව් කැලේ මරා දැමූ ඇතෙකුගේ දළ සමග ජාවාම් කරුවන් අත් අඩංගුවට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.