සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තත්තවය පාලනය කරලා…දැඩි සත්කාර ඒකකවල ඇඳන් 83% හිස්…කොවිඩ් රෝහල් ප්‍රමාණවත්…

නව කොවිඩ් වෛරස ප්‍රභේදය ගැන බිය වෙන්න කිසිම හේතුවක් නෑ.... රාජ්‍ය ඇමතිනී සුදර්ශනී කියයි...

by editor
පෙබරවාරි 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නතාෂා නෙත්මිණි – 

බ්‍රිතාන්‍යයේ පැතිරුණු කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය මෙරටට ඇතුළු වී ඇත්තේ විදේශයන්ගේ සිට පැමිණි පුද්ගලයින් 13 දෙනෙකුගෙන් බවත් රට තුළින් වාර්තා වූයේ පුද්ගලයින් 3 දෙනෙකු පමණක් බැවින් එම වෛසරය පැතිරීම පාලනය කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගෙන ඇති  නිසා බියවීමට කිසිදු හේතුවක් නැති බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු  රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ  සඳහන් කළාය.

ඇමතිවරිය   වැඩිදුරටත් සඳහන් කළේ  රටවල් 82ක මෙම නව වෛසරය පැතිර යන බැවින් මෙහි පැතිරීම වේගවත් වී ඇති නමුත් අප රටට තවමත් එතරම් බලපෑමක් සිදුව නැති බවය. මේ තත්වය මත කලබලවීමේ විශේෂ අවශ්‍යතාවක් නැතැයි ඇමතිනිය පැවසුවාය.

කොවිඩ් රෝගීන් සඳහා ‌වෙන් කර තිබෙන දැඩි සත්කා ඒකකවලින් තවමත් පිරී ඇත්තේ සියයට 17ක් ප්‍රතිශතයක්වන අතර  දැඩිසත්කාර ඒකක සම්බන්ධයෙන් ද අනියත බියක් ජනතාව ඇති කර ගත යුතු නැතැයි ද ඇය කීවාය.

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වාට්ටු කීපයක් කොරෝනා රෝගීන් සදහා වෙන් කර ඇති අතර රෝහල සම්පූර්ණයෙන්ම කොවිඩ් රෝගීන් සඳහා වෙන්කරන්නේද යන්න පිලිබඳව අප කල විමසුමකදී ඇය සඳහන් කළේ දැනට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් කොවිඩ් රෝගීන් සඳහා වෙන්කර තිබෙන රෝහල් ප්‍රමාණවත් බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉදිරියේදී කොවිඩ් රෝගීන්ගේ යම් වැඩිවීමක් සිදුවුවහොත් පමණක් වෙනත් රෝහල්වල පවතින දැඩිසත්කාර ඒකක ලබා ගැනීමට කටයුතු කරන බවත් ඇය කීවාය.

ඇතැම් පුද්ගලයින් රට වසා දැමිමට යෝජනා ඉදිරිපත් කරන නමුත් මෙවන් අවස්ථාවක රට වසා දැමීමේ අවශ්‍යතාවක් නැති අතර රෝග පාලනය සඳහා   එන්නත්කරණය ආරම්භ කර ඇති බවද ඇය පෙන්වා දුන්නාය.

 

 

 

 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද දින කොවිඩ් ආසාදිත පුද්ගල මරණය 06යි… ආසාදිතයන් 756යි…

Next Post

රුපියල් ට්‍රිලියනයක කප්පමක් ගන්න පුද්ගලයෙක් පැහැරගත් කප්පම් කරුවන් කොටු…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.