fbpx

පුවත්

Get real time update about this post category directly on your device, subscribe now.

පල්ලියේ පූජාවට නොගිය නිසා පාදිලි පහර දීලා… තුවාල ලද තරුණියක් රෝහලේ!

දිනසේන රතුගමගේ - යාපනයේ කොඩිකාමම් ප්‍රදේශයේ කිතුණු දේවස්ථානයක පැවති විශේෂ දේව මෙහෙයට සහභාගී නොවීම නිසා ඌරණ වූ එම දේවස්ථානයේ පියතුමෙකු...

Read more

රටේ ගෞරවනීයම ශාස්ත්‍රීය තනතුරවන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුර ස්ථිර සේවයක් නොකර දේශපාලනයේ   අනුමැතිය ලැබිය යුතු  කොන්ත්‍රාත් තනතුරක් කරයි!

ජානක ලියනආරච්චි - වසර තිස් දහසකට වඩා පැරණි ප්‍රාග්  ඓතිහාසික යුගයේ සිට පැවත එන රටේ අති විශිෂ්ට උරුම සම්පත ශාස්ත්‍රීයව...

Read more

නරින්ට කුකුළු කොටුව භාර දීමට සැරසෙන කිරෙන් බාලවුන ක්‍රීඩා ඇමති!

ඉඳුනිල් කහටපිටිය - මාධ්‍ය ඉදිරියේ චන්ඩියෙක් සේ හැසිරෙමින් සිය බල වියවරුව පෙන්වන  නව ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මේ වනවිට හැසිරෙමින් ඇත්තේ...

Read more

ඩුබායි පැවැත්වෙන 19න් පහල ලෝක ශූරතා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත් වෙයි…

ඩුබායි හි පැවැත්වෙන ආසියානු ක්‍රිකට් ශූරතා තරගාවලිය සඳහා සිනෙත් ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම අද  උදේ...

Read more

අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   

ඉඳුනිල් කහටපිටිය - ඊශ්‍රායල හමුදා අඟහරුවාදා දකුණු ගාසා තීරයේ ප්‍රධාන නගරයට දිගු කලක් බලා සිටි මහා ප්‍රහාරය අද  දියත් කළේය. ...

Read more

බිංගිරිය පොලිසියේ ඕඅයිසී නීතිය අයාලේ යැව්වේ   බලපෑමකට ද?…

බීබීසී - බිංගිරිය පොලිසිය විසින් ජාතික රුපවාහිනියේ කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදී දිනෙත් කුමාර පණ්ඩිතරත්න අත්අඩංගුවට ගෙන තිබිණි. ඔහු අත්අඩංගුවට ගෙන...

Read more

ණයක් ගන්න නම් මින් පසු CRIB එකෙන් තක්සේරු වාර්තාවකුත්  ගන්න වේවි!

ආයතන සහ පුද්ගලයින්ට ණය අනුමත කිරීම සඳහා  ඔවුන් පිළිබඳ තොරතුරු ලබාදීමට අමතරව තක්සේරු වාර්තාවක් ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන සකසන්නැයි ආර්ථික අර්බුදයේ...

Read more

මහනුවර නගර සභාවෙන් කෝටි 02ක් වංචා කළ කළමණාකාර සහකාරවරිය රිමාන්ඩ්!

මහනුවර නගර සභාවෙන්   රුපියල් දෙකෝටි දහඅට ලක්ෂ හැත්තෑ එක් දහසක් (2,18,71,000)     වංචා කළ බවට චෝදනා එල්ලවන නගර සභාවේ ගිණුම් අංශයේ...

Read more

විසුරුවා නොහැරිය එකම ප්‍රාදේශීය සභාව වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අය වැය පරාදයි!

ලලිත් චාමින්ද - කල් පිරී විසුරුවා හැර නැති එකම ප්‍රදේශීය සභාව වූ  ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අය වැය අද   වැඩි ඡන්ද...

Read more
Page 174 of 2412 1 173 174 175 2,412

Advertisement

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist