සමාජ

යහපත් හෙටක් උදෙසා.

වල් අලි කරදර… කෘමි උවදුරු…. මීඔය ව්‍යාපාරයේ  ගොවීහු මේ කන්නයේත් හූල්ලති…

මීඔය ව්‍යාපාරයේ මෙවර මාස්කන්නයේ අස්වැන්න නොසිතූ ලෙස,පහත,වැටී ඇතැයි ගොවියෝ මැසිවිලි නගති. එය සියයට හැටකින් පමණ පහළ ගොස් ඇතැයි ගොවීහු පවසති....

ගෙවත්ත පාරම්පරික බීජ සංරක්ෂණාගාරයක් කළ ග්‍රාමසේවක මහත්තයා

ආත්මාර්ථය මිස පොදු පරමාර්ථ වෙනුවෙන් තම කාලය ශ්‍රමය වැය කරන මිනිසුන් වර්තමානයේ ඉතා දුලබ ය. එවැනි වටපිටාවක පොදු සමාජයේ යහපත...

අනුරාධපුරේ ඇමති බිරිඳ පස් ජාවාරමට ආණ්ඩුවේ කැළෑවක් වනසයි

මිහින්තලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 580 වෙල්ලාරගම ග‍්‍රාම නිලධාරී වසමේ පලූගස්වැව - කටුකැලියාව රජයේ වනාන්තරය විනාශ කරමින් මහ පරිමාණ පස්...

මෘදු කුසලතා සංවර්ධනය ළමා වියේදීම අරඹන්න…

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා එෂාමා කාරියකරවන  ගැටලු නිරාකරණය  මෘදු කුසලතාවක් වන අතර ඉහළ ප්‍රජානන ශක්‍යතාවක් පෙන්නුම කරන කුසලතා ලක්ෂණයකි. මෙය අදියර...

වෛද්‍ය අමල් හර්ෂ අයින් කළේ ජනාධිපතිට කේලම් කියලා…

ජනාධිපති ලේකම් තමයි සර්වබලධාරියා... අගමැති නිරුත්තරයි... අපි කියන කිසිම දෙයක් ජනාධිපති අහන්නෙ නෑ... මෙතෙක් නිහඬ වුනේ අපි ගෙනාපු ආණ්ඩුව රැක...

මේ කළුපාට ඉරිදා ලෝකයට කියන්නේ මියගිය මනුස්සකමේ රතු පණිවිඩයයි.

ජගත් වික්‍රමාරච්චි- පැරීසිය. මේ කළු ඉරිදාව යනු කදුළු ඉරිදාවක ප්‍රතිබිම්බයයි. එදා අහිංසක ජීවිත විනාශ කිරීමට උඩින්, යටින්, මැදින් ඊට සම්බන්ධ...

ඉරණතිවු දූපතේ ඇත්තටම  සිදුවන්නේ කුමක් ද?

දිනසේන රතුගමගේ දේවානන්දා කෝපයෙන්...  ඉරණතිවු මත්ස්‍ය අපනයන ගම්මානය වැසෙන ලකුණු... ආනන්ද සංගරි අකමැතියි... ටී.එන්.ඒ දැනටමත් ප්‍රබල විරෝධතාවයකට සැරසෙනවා...  පළමු කොවිඩ්...

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා දේශපාලන බලපෑම් නිසා චක්‍රලේඛ වෙනස්  කළා

සංවාද සටහන - නතාෂා නෙත්මිණි - එන්නත දෙන වයස් සීමා වෙනස් කරන්න සෞඛ්‍ය අංශයේ කිසිම විද්වත් කමිටුවක් නිර්දේශ කළේ නෑ... එන්නත ගහන්න...

Sri Lankan General Secretary of the Bodu Bala Sena (BBS) Ven. Galagodaatte Gnanasara looks on at the Rukmalgama Temple in Rukmalgama, about 20 kms from Colombo on May 23, 2019.  A firebrand Sri Lankan Buddhist monk serving a six-year jail term for contempt of court was freed on May 23 following a presidential pardon, officials said. Galagodaatte Gnanasara was driven out of the Welikada prison hospital where he had spent much of his sentence since his first imprisonment in June last year.
 / AFP / ISHARA S. KODIKARA

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සකස් වෙද්දී   රහස් සාකච්ඡාවක්…

කොමිසමේ සාමාජිකයෙක් එක්ක මැතිඇමති නොවන ප්‍රබලයන් දෙදෙනෙක් හමුවෙලා මේ හමුවීම ජනපති අගමැති දන්නෙත් නෑ වාර්තාව වෙනස් කළේ මේ සාකච්ඡාවෙන් පස්සේ...

Page 49 of 62 1 48 49 50 62

Advertisements