අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

වල් අලි කරදර… කෘමි උවදුරු…. මීඔය ව්‍යාපාරයේ  ගොවීහු මේ කන්නයේත් හූල්ලති…

by editor
මාර්තු 27, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

මීඔය ව්‍යාපාරයේ මෙවර මාස්කන්නයේ අස්වැන්න නොසිතූ ලෙස,පහත,වැටී ඇතැයි ගොවියෝ මැසිවිලි නගති. එය සියයට හැටකින් පමණ පහළ ගොස් ඇතැයි ගොවීහු පවසති. ජලය ප්‍රමාණවත් පරිදි ලැබුනද පලිබෝධ හානි හා වල් අලින්ගෙන් සිදුවූ හානි එයට හේතු වූ බව ද, ඔවුහු පවසති .

මීඔය ව්‍යාපාරය අබකොලවැව , අතරගල්ල , පාලුකඩවල යන ගොවි ජනපදවලින් යුක්ත වේ. මෙම ගොවි ව්‍යාපාරයේ වැව් අතරින් ප්‍රධාන තැනක් ගන්නා අබකොලවැව ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 6700කි. එහි ලේඛනගත කුඹුරු ප්‍රමාණය අක්කර 840කි. ලේඛනගත පවුල් සංඛ්‍යාව 417කි.

අතරගල්ල ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 3688කි. කුඹුරු අක්කර 1036 කි. පවුල් සංඛ්‍යාව 590කි. පාලුකඩවල ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 7688කි. පවුල් 1127 ක් කුඹුරු අක්කර 2400ක් වගා කරති.

මීට අමතරව තවත් කුඩා වැව් රාශියක් හා පාලුව ගොවිජනපදය මෙම ව්‍යාපාරයට අයත් ය. ජනපද ආරම්භයේ පවුල් සංඛ්‍යාව මේ වන විට දෙගුණ තෙගුණ වී ඇත. රක්ෂිත ඉඩම් බිම් අඟලක් නෑර සංවර්ධනය කර ඇති හෙයින් ගොවි ව්‍යාපාර යේ ආරම්භක අක්කර ප්‍රමාණය ට තවත් අක්කර දහස් ගණනක් එකතු වී ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එහෙත් මෙම ව්‍යාපාර යේ ගොවියාට ගොවිතැන එපා වෙන තත්වයකට පත්ව ඇත. අපේක්ෂිත ආදායම නොලැබේ නම්   දහසකුත් දුක් විඳිමින් වී වගා කිරීමේ ඵලය කුමක් දැයි ඔවුහු විමසති.

කේ.පී ටිකිරි බන්ඩාර

කේ.පී ටිකිරි බන්ඩාර ගොවි මහතා අදහස් ප්‍රකාශ කලේ මෙසේය….

“..වගාව පටන් ගත්ත දා ඉඳල ලෙඩ රෝග. තෙල් ගහල එපා වුනා. තෙල්වලට විතරක් තිස් හතලිස්දාහක් වියදම් වුනා. ඒත් ආදායම තිබුනටත් වඩා අඩු වුනා… මේ කන්නෙ අපිට ගිය වියදම් වත් ලැබෙන පාටක් නෑ . නවීන ක්‍රම යොදා ගත්තම අස්වනු වැඩිවෙනවා කියල බයිල ගහනවා… ඒකෙන් වුනේ තිබුණ ටිකත් නැතිවුන එක.

වී මිලත් ඔය කියන තරමට නෑ .. රජයෙන් වී ගන්න තැන්වලට ගිහින් දෙනවට වැඩිය කුඹුරෙන්ම කලුකඩ මුදලාලිට දෙන එක අපිට පහසු යි. එහෙන් වල් අලි කරදර.. දවල්ට කුඹුරුවල නැහෙනවා. රෑට නිදිමරනවා…. පුදුම කරුමයක් මේක. රටට බත සපයන ජාතික කාර්‍යය ට දායක වෙලා ඉන්න ගොවියට රජය, කෘෂිකර්ම අංශයේ වගකිවයුතු නිලධාරින්ගෙ අවධානය යොමු වෙනවා හොඳටම මදි.

කෘෂිකර්ම අධ්‍යක්ෂ පී. සිසිර කුමාර

වයඹ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ පී. සිසිර කුමාර   මෙසේ පැවසුවේ ය.

“ගොවීන් කරන චෝදනා කිසිවක් මං ප්‍රතික්ෂේප කරන්නෙ නෑ. .මමත් ගොවියෙ ක් නිසා ගොවියගෙ දුක හොඳට අඳුනනවා. මගේ කාලය තුළ ගොවියන්ට සලකන්න බැරි වුනොත් මං මේක දාල යනවා. නව තාක්ෂණය සමගින් කෘෂිකර්ම නිලධාරීන් හරහා ගොවිතැනට අවශ්‍ය සම්පත් , උපදෙස් , දැනුම හා අනෙකුත් සියලු සහන සලසන්න වැඩ පිළිවෙළක් හදලයි තියෙන්නෙ .මේක හරිම ප්‍රායෝගික යි. වගාවෙන් වගාවට, ගමින් ගමට ගිහින් නිලධාරීන් යොදවල ගොවි ගැටලු විසඳනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුවස් ඇලේ ප්‍රශ්නය නිසා අපට තෙල් හිඟයක් නෑ… ඇමති ගම්මන්පිල කියයි…

Next Post

විස පොල්තෙල් ගෙනා සමාගම් 04 ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හෙළි කරයි..

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.