කොළඹ ජාත්‍යන්තර පාසලක ඉංග්‍රීසි හා ඉංග්‍රීසි සාහිත්‍යය උගන්වනු ලබන 31 හැවිරිදි දෙදරු ගුරුවරියක් හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 331 සමග අත්අඩංගුවට ...
සදෙව් රත්නායක මරණය නිවේදනය කර පැය කීපයකින් මෙක්සිකෝ දේශසීමාව තරණය කළ අයුරු අමෙරිකානු දේශසීමා පරීක්ෂයෙක් දැකලා මරණය සිදු වූ දිනය...
ශ්‍රියානි විජේසිංහ - කොවිඩ් 19 ජන ජීවිතය වෙනස් කර ඇත. ලොක් ඩවුන් වුණු ජීවිත යළිත් පණ ලබන්නට පටන් ගෙන තිබේ. ...
ෂර්ලි සමරසිංහ - ධර්මසිරි බණ්ඩාරනායක ලාංකේය නාට්‍ය හා සිනමා ප්‍රවාහයේ පුරෝගාමී ජ්‍යෙෂ්ඨතම නිර්මාණකරුවෙකි. මේ විශිෂ්ට මිනිසා, මානව හිතවාදියා, මතු නොව...
සදෙව් රත්නායක - ක්‍රීඩා ක්ෂේත්‍රයේ අධ්‍යාපන මට්ටමින් ලැබිය හැකි ඉහළම සුදුසුකම් සපුරා ගත් පළමු ක්‍රීඩිකාව බවට පත්වීමට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ...
තිබෙන දේ රැක ගන්න පියවර 10ක් කොවිඩ් වසංගතය පළමුවෙන්ම බැට දුන්නේ චීනයටය. චීනය යනු ලෝකයේ සුපිරිතම සන්නාම බොහෝමයක ප්‍රධාන නිෂ්පාදනාගාරයයි....
අනුෂා රණසිංහ- සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර සුමිත්‍ර සුසංයෝගයෙන් නිමවූ විචිත්‍ර සිනමා කෘතියක් වූ ‘ද නිව්ස් පේපර්’ හි අන්තර් අන්තර්ගත...
රාජිත සේනාරත්නගේ නොහික්මුණු හැසිරීම නිසා දර්ගා නගරයේ සිද්ධිය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක උනේ නෑ.... හලීම්ලා බදියුදීන්ලා ඇතැම් සංඝයාවහන්සේව මුදල් දී ගත්තා...
සුනේත්‍රා ඇතුගල්පුර - ශත වර්ෂ ගණනාවක සිට ස්විට්සර්ලන්තය හඳුන්වන්නේ සාමකාමීත්ව දූපත ලෙසයි .යුරෝපයේ ප්‍රධාන රටවල් අතර මැද පිහිටා තිබෙන ස්විට්සර්ලන්තය...
සමන් කළුආරච්චි - ඒ සීත සෘතුවේ තවත් එක් උදෑසනක්. කාර්යාලවලට යන්න ඒ වගේම පාසල් වලට යා ගන්නට හැමෝම ලහි ලහියේ...
© 2020 - 2026 Lankasara.com.