බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය ලිය වරුණ

හිටපු තුන්ඉරියව් ක්‍රිකට් ක්‍රීඩිකා ශ්‍රීපාලි වීරක්කොඩි වාර්තා පොතට

ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉහළම අධ්‍යාපන සුදුසුකම් ලද ලංකාවේ පළමු කාන්තාව ඇයයි

by editor
ජූනි 25, 2020
in ලිය වරුණ
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

ක්‍රීඩා ක්ෂේත්‍රයේ අධ්‍යාපන මට්ටමින් ලැබිය හැකි ඉහළම සුදුසුකම් සපුරා ගත් පළමු ක්‍රීඩිකාව බවට පත්වීමට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන්ඉරියව් ක්‍රීඩිකා ශ්‍රීපාලී වීරක්කොඩි සමත් වූවාය. ඇය පසුගියදා ඔස්ට්‍රේලියාවේ දී ඔස්ට්‍රේලියානු යෝග්‍යතා අධ්‍යයන ආයතනයේ දී Master and Fitness Trainer පාඨමාලාව සම්පූර්ණ කරමින් මෙම උපාධියට හිමිකම් කීමට සමත්වූවාය. 

ශ්‍රී පාලි වීරක්කොඩි

රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩිකාවක වන 34 හැවිරිදි ශ්‍රීපාලී වසර 16ක් ජාතික පිලට ක්‍රීඩා කළ අතර 2018 වසරේ දි බටහිර ඉන්දීය කොදෙව් හී පැවැති විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ක්‍රීඩාවෙන් සමු ගත්තාය. ඉන් අනතුරුව අධ්‍යාපන කටයුතු සඳහා යොමුවූ ශ්‍රීපාලී මාස 8ක පමණ කාලයක් ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටිමින් එම උපාධිය හැදෑරුවාය.

ශාරිරික යෝග්‍යතා පුහුණුකාරිනියක ලෙස උපාධිය සම්පූර්ණ කිරිමෙන් පසුව යළි දිවයිනට පැමිණි ශ්‍රීපාලී මේ වනවිට ශාරිරික යෝග්‍යතා සහ යෝගි ව්‍යායාම සම්බන්ධ විශේෂඥවරියක ලෙස කටයුතු කරන අතර ඇයගේ සුදුසුකම් අනුව ජාතික තලයේ හෝ ජාත්‍යන්තර තලයේ ඕනෑම කණ්ඩායමක් පුහුණුකිරිමේ හැකියාව තිබේ.

වමත් පිතිකාරිනියක ලෙසත්, දකුණත් මඳවේග පන්දු යවන්නියක ලෙසත් ශ්‍රී ලංකා පිල නියෝජනය කරමින් එක්දින තරග 89කදී ලකුණු 722ක් රැස් කරමින් කඩුලු 58ක් දවාලූ ඇය විස්සයි20 තරග 58කට ක්‍රීඩා කරමින් ලකුණු 209ක් රැස් කිරිමට සහ කඩුලු 31ක් දවාලීමට  සමත්වූවාය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

 

 

Share69Tweet43
Previous Post

සෞඛ්‍යය නීති යටතේ නාට්‍ය රංග ශාලා හා චිත්‍රපට ශාලා 02 සිට විවෘතයි..

Next Post

අසනීපයි කී කරුණා සී.අයිඩියට එයි.. දීර්ඝ ප්‍රශ්න කිරීම් ඇරඹෙයි…

Related Posts

ලිය වරුණ

අමාරු කාලෙට අපූරු කෑම… කෙහෙල්බඩ වලින් සියඹලා වලින් ඖෂධීය කෑම හදමු…

ජූනි 13, 2022
අරුණි විජේවර්ධන
පුවත්

නව විදේශ ලේකම් අරුණි විජේවර්ධන වැඩ භාර ගනී

මැයි 23, 2022
Apsari Thilakarathna
ලිය වරුණ

ජීවිතය ඉගෙන ගන්න දෙන්න.. දරුවන්ට සියල්ල ලබා දීම සෙනෙහස නොවේ…

දෙසැම්බර් 3, 2020

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.