අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙරොයින් සමග අත්අඩංගුවට ගත් මහනුවර ගුරුවරිය යළිත් රිමාන්ඩ්

ඇයට වයස 31යි.. මත්ද්‍රව්‍ය වැරද්දකට බන්ධනාගරතව සිටින සැමියාට වයස 64යි.

by editor
ජූනි 28, 2020
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

කොළඹ ජාත්‍යන්තර පාසලක ඉංග්‍රීසි හා ඉංග්‍රීසි සාහිත්‍යය උගන්වනු ලබන 31 හැවිරිදි දෙදරු ගුරුවරියක්  හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 331 සමග  අත්අඩංගුවට  පත්ව බන්ධනාගාරගත වූ සිද්ධියක් මහනුවරින් වාර්තා වේ.

සමාජයේ නෙත් අරවන ඒ සිද්ධිය සැකවින් මෙසේය.

මෙම තරුණ ගුරුවරිය නුවර දංගොල්ල මුස්ලිම් පල්ලිය අසලදී  හෙරොයින් මිලි ග්‍රෑම් 331 සමග අත් අඩංගුවට පත් වන්නේ පසුගිය 12 වැනි දාය. ඇය දෙදරු මවකි. එක් දරුවෙකුගේ වයස අවුරුදු 6කි. අනෙක් දරුවාට තවම මාස 03කි. මේ තැනැත්තියගේ ස්වාමිපුරුෂයා නුවර ගුඩ්ෂෙඩ් හි ආපන ශාලා හිමි කුඩු ජාවාරම් කරුවෙක් වන අතර මේ වනවිට ඔහු සිටින්නේ මත්ද්‍රව්‍ය වරදක් සම්න්ධව බන්ධනාගාරගතවය.

64 හැවිරිදි වියේ පසුවන ඇයගේ ස්වාමිපුරුෂයා බව කී තැනැත්තා මේ තරුණ ගුරුවරියට මත්ද්‍රව්‍ය හුරු කර ඔහු වසඟයට ගත් බවට ද ආරංචි පැතිර යමින් තිබිණි. එමෙන්ම මේ පුද්ගලයා බිරියව එළියේ නොතැබීම සඳහා මත්ද්‍රව්‍ය දමා ඇයව අත්අඩංගුටව පත් කළබවට ද කතා ඇති විය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

කෙසේ වෙතත් පසුගිය 12 වැනිදා ඇය උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු නීතිඥවරයෙක් නොමැතිව විනිසුරුවරයාගේ තීන්දුවට එරෙහිව තර්ක කිරීම නිසා අවවාද කර දින 14ක් බන්ධනාගාරගත කර තිබිණි. බන්ධනගාරයේ දී ඇය මත්කුඩු නැතිව වියරු වැටී දැඟලූ ආකාරය වාර්තා වීමත් සමග සැමියා ඇයව පොලිසියට   කොටු කර දුන් බවට ඇති කරගත් සැකය බොහෝ දෙනාගෙන් දුරස් විය.

අනතුරුව ඇය පසුගිය 26 දා නැවත උසාවියට ඉදිරිපත් කළේය. එහිදී රුපියල් 7500ක දඩ මුදලක් හා ශරීර ඇප දෙකක් පිට ඇප නියම විය.

එහෙත් එම ඇප මුදල්  ගෙවීමට හා ඇප  වශයෙන් ඉදිරිපත්  වීමට කිසිවෙක් නොවුණු  නිසා ඇයව යළිත් බන්ධනාගාරගත කිරීමට උසාවිය නියෝග කළේය.

 

 

Tags: නවතම
Share430Tweet43
Previous Post

අවා කල්ලියේ නායක මැරයා පොලිසියට කොටු වේ…

Next Post

දිලුම් හා මහින්දානන්ද බීමතින් මරා ගනිති.

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.