ක්‍රීඩා

කොරෝනා නිසා පාරට බැස්ස මොහොමඩ් සමීගේ සත්ක්‍රියාව…

ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා රෝගය ඉන්දියාවේත් මේ දිනවල ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී මිනිසුන් අන්ත අසරණව සිටියි. එවැනි මොහොතක තම...

මමත් කලු ජාතිකයෙක් වීම නිසා දිගින් දිගටම ගර්හාවට ලක්වන කෙනෙක්

ඇමරිකාවේ සුදු ජාතික පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් එරට කළු ජාතිකයකුගේ බෙල්ල හිර කර මරා දැමීමේ සිද්ධිය  නිසා දැඩි කම්පනයකට පත්ව...

Mumbai: Indian team players during a training session ahead of the first one day international cricket match against Australia at Wankhede Stadium in Mumbai, Monday, Jan. 13, 2020.(PTI Photo/Kunal Patil)(PTI1_13_2020_000036B)

පුහුණුවීම් සඳහා ඉන්දීය ක්‍රීඩකයන් එකතු කිරීම අවුලෙන් අවුලට

ඉන්දියාව පුරා ශීග්‍රයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග එරට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුව ආරම්භ කිරීම සඳහා ක්‍රීඩකයන්ව එකතු කරගැනීමේ ගැටලුවකට...

ක්‍රිකට් පුහුණුව පවත්වා ගත යුතු නිරෝධායන නීති මෙන්න

කොරෝනා වසංගතය හමුවේ ක්‍රිකට් ක්‍රීඩාව අධි අවධානම් ක්‍රීඩාවක් වශයෙන් සෞඛ්‍ය අංශ විසින් නම් කර ඇති පසුබිමක දැඩි නිරෝධායන නීති පද්ධතියක්...

දැඩි නිරෝධායන නීති මැද ජාතික කණ්ඩායම හෙට (01) පුහුණුව අරඹයි…

සදෙව් රත්නායක- කොවිඩ් වසංගතය හේතුවෙන් රජය විසින් පනවන ලද අනිවාර්ය සෞඛ්‍ය නීති රෙගුලාසිවලට යටත්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පුහුණුවීම් මාස...

ආසියානු බොක්සිං ශූරතාවට ශූර ශූරියන් තේරීම ‘ලේටන්’ කුසලානයේදී

ආසියානු බොක්සිං ශූරතාව සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය තේරීමේ තරග ලෙස ‘ලේටන් කුසලාන බොක්සිං’ තරගාවලිය යොදා ගැනීමට නියමිතය. වාර්ෂිකව...

අයි.සී.සී රහස් එළියට ගිහින්… ඔස්ට්‍රෙලියාවට හා ඉන්දියාවට චෝදනා…

සදෙව් රත්නායක - ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීම්වල රහස්‍යභාවය උල්ලංඝනය වීම සම්බන්ධව වහාම ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) ඊයේ...

ඉන්දියානු සහ බංගලි තරග ප්‍රේක්ෂකයන්ට තහනම් කළ ක්‍රීඩාංගනවල

ලබන මස අගදී සහ ජූලි මාස වලදී පැවැත්වීමට නියමිත ඉන්දියානු සහ බංගලාදේශ සංචාර ප්‍රේක්ෂකයන් රහිත ක්‍රීඩාංගන වලදී පැවැත්වීමට ශ්‍රී ලංකා...

රොබින් උතාපා

ඉන්දියානු ක්‍රිකට් ආයතනයට රොබින් උත්තාපා දෙහි කපයි

ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන් හට විදෙස් තරගාවලි ක්‍රීඩා කිරීමට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස හිටපු ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක රොබින් උත්තාපා...

Page 70 of 73 1 69 70 71 73

Advertisements