බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

අයි.සී.සී රහස් එළියට ගිහින්… ඔස්ට්‍රෙලියාවට හා ඉන්දියාවට චෝදනා…

by editor
මැයි 29, 2020
in ක්‍රීඩා, පුවත්
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීම්වල රහස්‍යභාවය උල්ලංඝනය වීම සම්බන්ධව වහාම ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) ඊයේ පැවැති දුරකතන රැස්වීමේදී ඒකමතිකව තීරණය කර ඇත. 

මැයි මස 28 වැනිදා පැවැත්වෙන රැස්වීමේදී සාකච්ඡාවට ලක් කිරීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව ලබන වසරට කල් දැමීමේ අවසන් තීරණය ගැනත්, පසුගිය දින කීපය පුරාම ඒ සම්බන්ධව කළ  සාකච්ඡාවන්හි අන්තර්ගත කරුණු ගැනත් ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කිරිම හේතුවෙන් මේ තීරණය ගත් බව නිවේදනයක් නිකුත් කරමින් අයි.සී.සී.ය සඳහන් කරයි.

කවුන්සිලයේ සාමාජිකයන් රැසක්ම මෙම ගැටලුව සම්බන්ධව සිය කනගාටුව පළ කර ඇති අතර එහි රහස්‍යභාවය සහතික කිරීමට වහාම අවධානය යොමු කළ යුතු යැයි කියා සිටි බව එම රැස්වීමෙන් පසුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කියා සිටියේය. 

ඒ අනුව අයි.සී.සී.යේ ආචාර ධර්ම නිලධාරීයාගේ ප්‍රධානත්වයෙන් සහ තවත් ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ සහයෝගීත්වයෙන් වහාම ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට ඊයේ රැස්වීමේදී තීරණය කර තිබේ. ජූනි මස 10 වැනිදා පැවැත්වෙන අයි.සී.සී. සාමාජික රටවල විධායක නිලධාරීන්ගේ රැස්වීමේදී එහි ප්‍රගතිය පිළිබඳ තොරතුරු යාවත්කාලීන කරනු ඇත. එතෙක් විස්සයි20 ලෝක කුසලාන තරගමාලවේ ඉරණම තීන්දු කිරීම ඇතුළුව තවත් කරුණු ගණනාවක් සාකච්ඡා කිරීම අත්හිටුවීමට ද පියවර ගෙන තිබේ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීම්වල තොරතුරු වැඩි වශයෙන් ඉන්දීය සහ ඔස්ට්‍රේලියානු මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්වීම නිසා එම රැස්වීම්වල රහස්‍යභාවය උල්ලංඝනය වීමේ චෝදනාව ඉන්දීය සහ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනවලට එල්ල වනු ඇතැයි ද වාර්තා වෙයි. 

එමෙන්ම දින නියමයකින් තොරව කල් ගිය අයි.පී.එල්. තරගාවලිය සඳහා ඉඩක් වෙන් කරගැනීමේ අවශ්‍යතාව මත මෙම රැස්වීමේදී අයි.සී.සී.ය විසින් ගැනීමට නියමිතව තිබු තීරණ පිළිබඳ ඉන්දියාව දැඩි විමසිල්ලෙන් පසුවිය. අයි.පී.එල්.තරගාවලිය අවලංගු කිරීමට සිදුවුවහොත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට සිදුවන පාඩුව එරට මුදලින් රුපියල් කෝටි හාරදහසක් පමණ වනු ඇතැයි ද ගණන් බලා තිබේ.‍

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කලු කොටියා සමුගනී…

Next Post

කොරෝනා මඩින සටනේ නිරත ජාතික රෝහලේ 50කට ඩෙංගු

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.