සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පුහුණුවීම් සඳහා ඉන්දීය ක්‍රීඩකයන් එකතු කිරීම අවුලෙන් අවුලට

by editor
ජූනි 2, 2020
in ක්‍රීඩා
Mumbai: Indian team players during a training session ahead of the first one day international cricket match against Australia at Wankhede Stadium in Mumbai, Monday, Jan. 13, 2020.(PTI Photo/Kunal Patil)(PTI1_13_2020_000036B)

Mumbai: Indian team players during a training session ahead of the first one day international cricket match against Australia at Wankhede Stadium in Mumbai, Monday, Jan. 13, 2020.(PTI Photo/Kunal Patil)(PTI1_13_2020_000036B)

Share on FacebookShare on Twitter

ඉන්දියාව පුරා ශීග්‍රයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග එරට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුව ආරම්භ කිරීම සඳහා ක්‍රීඩකයන්ව එකතු කරගැනීමේ ගැටලුවකට ඉන්දියානු ක්‍රිකට් ආයතනය මුහුණ දී සිටියි. ඒ අනුව යළිත් ඉන්දියානු කණ්ඩායම එකට සිට පුහුණුව අරඹන්නේ කවදාද යන්න සැක සහිත බව ඉන්දියානු ක්‍රිකට් භාණ්ඩාගාරික අරුන් ධුමාල් පවසයි.
“ජාතික කණ්ඩායමේ පුහුණුවීම් ආරම්භ කිරීම සම්බන්ධව අපි සාකච්ඡා කරමින් ඉන්නෙ. නමුත් ඒක කවදා සිදුවේවිද කියලා කියන්න බැහැ. සෑම ක්‍රීඩකයෙක්ම පැමිණෙන්නේ විවිධ ප්‍රාන්තවල ඉදලා. සමස්ත කණ්ඩායම එකතුකර ගැනීමට ආරක්ෂිත වාතාවරණයක් එනකන් ඉන්න වෙනවා. කොහොමත් ක්‍රීඩකයන් කොතරම් ඉක්මනින් එකතුකර ගැනීමට හැකිවේදැයි කීම දුෂ්කරයි.” යනුවෙන් ධුමාල් පවසයි.
ඉන්දියානු ක්‍රිකට් නායක විරාට් කෝලි සහ උපනායක රෝහිත් ෂර්මා මුම්බායි හී ජීවත් වුවද අනෙක් ක්‍රීඩකයන් විවිධ පළාත්වල ජීවත් වෙන බව ධුමාල් පවසයි. ආරක්ෂිත ස්ථානයක යළිත් පුහුණුව ආරම්භ කිරීම වෙනුවෙන් සියලුම උත්සහ දරන බව ඉන්දියානු ක්‍රිකට් භාණ්ඩාරිකවරයා වැඩිදුරටත් පැවසීය.
ඉන්දියාවේ කොරෝනා රෝගීන් 1871 ක් ඊයේ දිනයේදී සොයා ගත් අතර ඔවුන්ගේ සමස්ත මරණ සංඛ්‍යාව 204 ක් වශයෙන් සටහන් වේ. මේ වන විට ඉන්දියාවේ කොරෝනා රෝගීන් 1,98,706 ක් වශයෙන් සටහන් වේ. ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන් බොහොමයක් කොරෝනා රෝගයෙන් පීඩාවට පත් ජනතාවට පසුගිය කාලයේදී උදව් උපකාර කරන අයුරු ඉන්දියානු මාධ්‍යවල සඳහන් කර තිබුණි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Share75Tweet43
Previous Post

රුපියල් මිලියන 400ක ගම්පොල කුණු ව්‍යාපෘතිය කොටඋඩ

Next Post

පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු 08

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.