ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය කළමනාකරුගේ සේවය අත්හිටුවයි

සදෙව් රත්නායක- ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු වන ප්‍රසන්න රොඩ්‍රිගෝ ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය වී...

Niroshan-dikwella

ක්‍රිකට් නම් ක්‍රිකට්… කොවිඩ් අතරේ පල්ලෙකැලේ මල් අතුරපු ශතක වසන්තය

සදෙව් රත්නායක - සෞඛ්‍ය නීතිරෙගුලාසිවලට යටත්ව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පසුගියදා ආරම්භ වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දෙවැනි නේවාසික පුහුණුවීම්...

muththayiya-muralidharan

විසි එක්වැනි සියවසේ  ටෙස්ට් ක්‍රීඩකයා ලෙස මුරලි නම් කෙරේ

සදෙව් රත්නායක විසි එක්වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස මුත්තයියා මුරලිදරන් නම් කර තිබේ. සුප්‍රකට විස්ඩන් සඟරාව මගින් පසුගිය...

මිලියන 2139 ක් ඉතුරු කරන්න ක්‍රීඩා භාණ්ඩ දේශීයව නිෂ්පාදනය කිරීමේ සැලසුමක්

මෙරටදී නිෂ්පාදනය කළ හැකි ක්‍රීඩා භාණ්ඩ තිබියදී ඉකුත් වසරේදී විදේශවලින් ගෙන්වා ඇති ක්‍රීඩා භාණ්ඩා සඳහා වැය වී ඇති මුදල රුපියල්...

2011 ලෝක කුසලාන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ  වත්කම් ගැනත් සොයයි?

  2011 ඉන්දියාවේ මුම්බායි හී දී පැවැති ලෝක කුසලාන තරගාවලියට ශ්‍රි ලංකාවෙන් නම් කළ සියලුම ක්‍රිඩකයන්ගේ වත්කම් පිළිබඳවද විමර්ෂණය කිරීම...

මහින්දානන්දගෙන් පොලීසියට පිටු 6ක වාර්තාවක්

  ඉන්දියාවේ මුම්බායි හීදී 2011 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පාවාදීමක් සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමති මහින්දා නන්ද මහතා විසින් කළ ප්‍රකාශය...

කොවිඩ් ගෙදරටම ගෙන්වා ගත් ලෝකයේ නොම්බර 01 ටෙනිස් ක්‍රීඩකයා

සදෙව් රත්නායක - කොවිඩ් වෛරසයේ අවදානම මැද  ලොව පුරා සියලුම ටෙනිස් තරගාවලි කල් දැමීමට හෝ අවලංගු කිරීමට තරග සංවිධායකයන් පියවර...

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට වෛද්‍ය පරීක්ෂණයක්

සදෙව් රත්නායක: ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩිකාවන් 35 දෙනකු මේ සතියේදී වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...

අයි.සී.සී.ය හිටපු ක්‍රීඩා ඇමැතිගෙන් ප්‍රශ්න කිරීමට යයි

සදෙව් රත්නායක: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වසර 2011 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාවට පාවා දුන් බවට හිටපු...

Page 67 of 73 1 66 67 68 73

Advertisements