සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

මිලියන 2139 ක් ඉතුරු කරන්න ක්‍රීඩා භාණ්ඩ දේශීයව නිෂ්පාදනය කිරීමේ සැලසුමක්

by Lanka Sara Editor
ජූනි 28, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

මෙරටදී නිෂ්පාදනය කළ හැකි ක්‍රීඩා භාණ්ඩ තිබියදී ඉකුත් වසරේදී විදේශවලින් ගෙන්වා ඇති ක්‍රීඩා භාණ්ඩා සඳහා වැය වී ඇති මුදල රුපියල් මිලියන 2319 ක් බව අනාවරණය වේ.

ඒ අනූව ඉදිරියේදී විදේශවලින් ගෙන්වන ක්‍රීඩා භාණ්ඩා 18 ක් දේශීයව නිෂ්පාදනය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය නොවීම හේතුවෙන් ඉකුත් 2019 වසරේදී පමණක් විදෙස් රටවලින් ක්‍රීඩා උපකරණ ගෙන්වීමට ශ්‍රී ලංකා රුපියල් මිලියන 2319 ක් වැය වී ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

ඒ අනූව ඉදිරියේදී දේශීයව ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය කිරීමට ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා යෝජනා කර සිටියි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඒ අනූව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිලධාරීන්ව දැනුවත් කරමින් මෙරටදී නිෂ්පාදනය කළ හැකි ක්‍රීඩා භාණ්ඩ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගෙන තිබේ.

එහිදී දේශීයව ක්‍රීඩා භාණ්ඩ 18 ක් නිෂ්පාදනය කළ හැකි බව අදාළ නිලධාරීන් විසින් හඳුනා ගෙන තිබේ.

ඒ අනූව ඉකුත් වසරේදී මෙරටට ගෙන්වා ඇති ක්‍රීඩා භාණ්ඩවලින් 30%ක් දේශීයව නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති බව සොයා ගෙන තිබේ.

මෙරට ආර්ථිකයට සහ ක්‍රීඩාවට වැය කළ හැකි මුදල් නාස්ති වන බැවින් තෝරාගත් කාර්මික ශිල්පීන් තෝරාගෙන ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය නුදුරුරේදීම ආරම්භ කිරීමට අවශ්‍ය වැඩ කටයුතු ආරම්භ කරන ලෙසද අමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

අදාළ ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය කිරීමට කැමැති ව්‍යවසායකයින් සඳහා දැනට පැන නැගී ඇති ගැටලු හඳුනාගෙන ඒවා රජයේ මැදිහත්වීමෙන් සිදුකිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමටද ක්‍රීඩා අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

මෙරටදී නිෂ්පාදිත ක්‍රීඩා භාණ්ඩ සඳහා ජාතික හා ජාත්‍යන්තර පිළිගත් ප්‍රමිතීන් අනූව තත්ත්වය සහතික ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ක්‍රීඩා සංගම්, අධ්‍යාපන අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය වැනි රජයේ ආයතන එක්ව ඇති කිරීමට සැලසුම් කර තිබේ.

දේශීයව නිෂ්පාදනය කළ හැකි ක්‍රීඩා භාණ්ඩ පහත පරිදි වේ.

ළමා ක්‍රීඩා පිටි උපකරණ, ළමා ක්‍රීඩා සහ විනෝදාස්වාදය සඳහා වන භාණ්ඩ, ධාවන පථ සහ ක්ෂේත්‍ර උපකරණ, සියලුම කණ්ඩායම් ක්‍රීඩා උපකරණ, ජිම්නාස්ටික් උපකරණ, කායවර්ධන සහ බර එසවීමේ උපකරණ, බහු ස්ථාන ව්‍යායාම් යන්ත්‍ර, ක්‍රීඩා මෙට්ට, ක්‍රීඩා උත්සව සඳහා අවශ්‍ය අපකරන, ක්‍රීඩාගාරවල පුටු, ක්‍රීඩා පුහුණු උපකරණ, අපද්‍රව්‍ය කළමණාකරන උපකරණ, ක්‍රීඩාවට අවශ්‍ය වානේ උපකරණ, ෆයිබර් වීදුරු, වෛද්‍ය උපකරණ, ක්‍රිකඞ් ලණු පැදුරු, සැහැල්ලු පන්දු ක්‍රිකට් පිති සහ ඉනි, ක්‍රීඩා ඇඳුම්

Share69Tweet43
Previous Post

වහාබ් අන්තාවාදය රටේ ඉහළ සිට පහළටම ක්‍රියාත්මකයි…

Next Post

කොළඹ කොටස් වෙළඳපොළේ සභාපති ලෙස දුමිත් ප්‍රනාන්දු පත්කෙරේ

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.