සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට වෛද්‍ය පරීක්ෂණයක්

by Lanka Sara Editor
ජූනි 23, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක:

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩිකාවන් 35 දෙනකු මේ සතියේදී වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගියදා ක්‍රිකට් ආයතනයේ මාස 6ක ගිවිසුමකට ඇතුළත් වූ ක්‍රීඩිකාවන් මෙන්ම ඊට ඇතුළත් නොවන ක්‍රීඩිකාවන් ද මෙම පරීක්ෂණයට පෙනී සිටිනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

‘මේ හැමෝම කොන්ත්‍රාත්ගත ක්‍රීඩිකාවන් නෙවෙයි. නමුත් ඉන් කිහිපදෙනෙක් අපි සංචිතයෙන් තෝරාගත්තා. මොකද කොන්ත්‍රාත්ගත ක්‍රීඩිකාවක් හෝ ක්‍රීඩිකාවන් කිහිපදෙනෙක් ශාරිරික යෝග්‍යතා සහ වෛද්‍ය පරීක්ෂණයෙන් අසමත්වුවහොත් අපිට ඒ වෙනුවට වෙනත් ක්‍රීඩිකාවන් ආදේශ කළ හැකි නිසා කොන්ත්‍රාත්ගත නොවූ ක්‍රීඩිකාවනුත් මේ පරීක්ෂණයට තෝරාගත්තා.‘ ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග සඳහන් කළේය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

එම වෛද්‍ය පරීක්ෂණය කොවිඩ් 19 පරීක්ෂණයක් නොවන බවත්, වෛද්‍ය හා ශාරිරික යෝග්‍යතා පරික්ෂණ කිහිපයක් බවත් වාර්තා වෙයි.

ඊට රුධිර සාම්පල පරීක්ෂණයක් ද ඇතුළත්ය. මෙම පරීක්ෂණය ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් හා වෛද්‍යවරියන් සිවුදෙනකු විසින් සිදු කරනු ලැබේ.

අනතුරුව එම ක්‍රීඩිකාවන්ගේ දෛනික පුහුණුවීම් මේ මස 29 වැනිදා ආර්.ප්‍රේමදාස පිටියේ පිහිටි අධිතාක්ෂණික මධ්‍යස්ථානයේදී ආරම්භ කෙරෙන බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

එම පුහුණුවීම් සඳහා වෛද්‍ය උපදෙස් ලබාදීමට මේ වනවිට පල්ලෙකැලේ දී පැවැත්වෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දෙවැනි නේවාසික පුහුණුව අධීක්ෂණය කිරීමට පත් කර ඇති ක්‍රීඩා වෛද්‍ය විශේෂඥවරිය වන දමින්දා අත්තනායක මහත්මිය එක්වීමට නියමිතව තිබේ.

ඉදිරි මාස 6 ක කාලයක් සඳහා ක්‍රීඩිකාවන් ගිවිසුම්ගත කිරීම පසුගියදා ක්‍රිකට් ආයතනය විසින් සිදු කරන ලදි. ඊට ප්‍රවීණ ක්‍රීඩිකාවෝ, යොවුන් ක්‍රීඩිකාවෝ මෙන්ම පාසල් ක්‍රීඩිකාවෝ ද ඇතුළත් වෙති.

Share79Tweet43
Previous Post

පේදුරුතුඩුව වල්ලිපුරම් අම්මාන් කෝවිල සීල් තබයි

Next Post

වව්නියාවේ පුරාවිද්‍යා කෞතුකාගාර ඉඩමට අහුවුණු පාරෙ කොටස TNA මන්ත්‍රීවරයෙක් ඉල්ලයි

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.