සදෙව් රත්නායක - ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් සහ දසුන්...
එල්.පී.එල් තරගාවලියේ ශූරතාවය දිනා ගනු ඇතැයි කැට තැබූ ඇන්ජලෝ මැතිව්ස් ගේ කලම්බො කිංග්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් අවසන් මොහොතේ තරගාවලියේ...
සදෙව් රත්නායක - අන්තර්ජාතික තලයේ ප්‍රිමියර් ලීග් තරගාවලියක් ලෙස සංවිධානය වන ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය...
කලම්බො කිංග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් හා කළමණාකාරීත්වය ඇත ඇති වූ ආරවුලකින් අනතුරුව කළම්බො කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පහුණුකරු හර්ෂල් ගිබ්ස් එම තනතුරින් ඉවත්...
සදෙව් රත්නායක - එල්.පී.එල්.තරගාවලියේ ආරම්භයේ සිටම පිට පිට තරග පරාජයට පත්වෙමින් ප්‍රසාද ලකුණු සටහනේ පතුළටම වැටී සිටි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම...
සදෙව් රත්නායක - පන්දුවෙන් සහ පිත්තෙන් එක ලෙස දස්කම් දැක්වූ අසේල ගුණරත්න ඊයේ පස්වරුවේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ජැෆ්නා...
සදෙව් රත්නායක - එල්.පී.එල්. තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණුලාභියා බවට පත්වෙමින් පිට පිට තුන්වැනි අර්ධ ශතකය වාර්තා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ...
සදෙව් රත්නායක - සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරිමට අසමත් වූ නිසා ඊයේ (04) රාත්‍රී පැවැති එල්.පී.එල්. තරගයේදී කලම්බෝ...
සදෙව් රත්නායක - යොවුන් පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුගේ ප්‍රවේගකාරී පිතිහරඹයක නිසා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව අද පස්වරුවේ පැවැති තරගයෙන් කඩුලු 5ක...
සදෙව් රත්නායක - කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ සියළු පන්දු යවන්නන්ට අනුකම්පා විරහිතව පහර දුන් නායක තිසර පෙරේරා සහ ධනංජය ද සිල්වා...
© 2020 - 2026 Lankasara.com.