ෆේස්බුක් ඉතිහාසයේ පළමු වරට ෆේස්බුක් හිමි මෙටා සමාගම ඩොලර් බිලියන 237 අදායම් බිඳ වැටීමක් ඊයේ දින තුළ පමණක් වාර්තා කළේය....
දිනසේන රතුගමගේ - මන්නාරම දූපත් ආශ්‍රිතව ඛණිජ වැලි හෑරීමේ කටයුතු මේ වසරේ මාර්තු මාසයේ සිට ආරම්භ කිරීමට ඕස්ට්‍රෙලියාවේ ටයිටේනියම් සෑන්ඩ්ස්...
අමෙරිකාවේ නව 5G ජංගම දුරකථන සේවාව නිසා ගුවන් යානා තාක්ෂණයට සිදුවන තීරණාත්මක මැදිහත්වීම් පිළිබඳ අවිනිශ්චිතතාවය නිසා බදාදා සිට එක්සත් ජනපදයට...
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජේ ජයශංකර් සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ අද විශේෂ සාකච්ඡාවක් පැවති...
දුම්රිය ස්ථානාධිපතිවරු හදිසියේ ආරම්භ කළ වර්ජනය හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය නොවීම නිසා කෝපයට පත් ජනතාව අද (13) පෙරවරුවේ මහනුවර...
මෙරට රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලය විසින් සිය අසාදු ලේඛනයෙන් ඉවත්...
පවතින විදේශ සංචිත අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය ද ක්‍රියාත්මක කිරීම අභියෝගාත්මක වන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ශ්‍රී...
මහබැංකුව සතු රන් සංචිත සියයට 54කින් පහත වැටී ඇති බව මහ බැංකුවේ නවතම දත්ත අනාවරණය කරයි. නොවැම්බර් මස අවසාන වනවිට...
ගෑස් පිපිරීම් සම්බන්ධව කිසිම වගකීමක් භාරගැනීමට තමන් සූදානම් නැති බව ලිට්‍රෝ සමාගමේ සභාපති තෙසාර ජයසිංහ පවසයි. ඔහු මේ බව පවසන්නේ...
නොගෙව්වවොත් එකඟතා ඉවරයි චීන පොහොර ආපසු යැව්වේ ව්‍යාධිජනක නිසා නොව ආනයන බලපත්‍ර ප්‍රශ්නයක් බවට ඒකාබද්ධ ප්‍රකාශයක් ඕනෑ ව්‍යාධිජනක කාබනික පොහොර...
© 2020 - 2026 Lankasara.com.