බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනවාරි 06ට පෙර ඩොලර් මිලියන 6.7 ගෙවනු! – චීන පොහොර සමාගමෙන් “රතු අකුරු“කොන්දේසියක්

by Lanka Sara Editor
ජනවාරි 4, 2022
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter
  • නොගෙව්වවොත් එකඟතා ඉවරයි
  • චීන පොහොර ආපසු යැව්වේ ව්‍යාධිජනක නිසා නොව ආනයන බලපත්‍ර ප්‍රශ්නයක් බවට ඒකාබද්ධ ප්‍රකාශයක් ඕනෑ

 

ව්‍යාධිජනක කාබනික පොහොර තොගයක් ගෙන්වූ චීනයේ ක්වින්ඩාවෝ සීවින් බයෝටෙක් පොහොර සමාගම ඊට අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමේ ලියවිල්ලක් කෙටුම්පත් කර ඇති අතර එයට අනුව අදාළ පොහොර තොගයේ මුදලින් සියයට 75ක් එනම් ඩොලර් මිලියන 6.7ක් අනිද්දාට පෙර (ජනවාරි මස 06 වැනිදාට පෙර ගෙවිය යුතු බවට කොන්දේසියක් පනවා ඇත. මෙම කොන්දේසිය කඩ කළහොත් අදාළ එකඟතා ගිවිසුමද අහෝසි වනු ඇති බව එම සමාගම රතු පැහැ අකුරෙන්  ශ්‍රි ලංකා රජය වෙත දනුම් දී ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග ලංකාසර ට අනාවරණය කළේය.

අදාල සමාගම මෙම කොන්දේසි පනවා ඇත්තේ චීන විදේශ ඇමතිවරයාගේ  ශ්‍රි ලංකා නිල සංචාරය යෙදෙන පසුබිම තුළදීම වීම විශේෂයකි. මෙම එකඟතා ගිවිසුමට අනුව මෙම පොහොර ආනයනය කළ රාජ්‍ය පොහොර සමාගමක් වන කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසින් චීන පොහොර සමාගම වෙත  නිකුත් කරන ලද ණයවර ලිපි දෙකකට අදාළව මුදල් ගෙවීම වළක්වමින් මහජන බැංකුව වෙත පනවා ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කරවා ගත යුතු බවද දන්වා ඇත. ඒ අනුව මෙම සමාගම් ඊයේ අධිකරණයෙන් මෙම වාරණ නියෝගය ඉවත් කර ගත් අතර ණයවර ලිපියට අදාළ ආනයන කොන්දේසිවලට අනුව මෙම මුදල් ගෙවීමට සිදුවනු ඇති බව මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරීවරයාද පසුගියදා ප්‍රකාශ කර තිබිණ.

ක්වින්ඩාවො සීවින් බයෝටෙක් සමාගම සමග වූ මෙම ගනුදෙනුව පිළිබඳ එකඟතා ලියව්ල්ලේ මූලික කෙටුම්පත පත් නීතිපතිවරයා විසින් සකස් කරන ලද අතර එය පසුව අදාළ සංශෝධන සඳහා එම සමාගමට යැවුණු අතර මෙම ඩොලර් මිලියන 6.75 ජනවාරි මස 06 වැනිදාට පෙර වහා ගෙවිය යුතු බවට කොන්දේසියක් එක්කර ඇත්තේ එම සමාගම විසින් බව වාර්තා වේ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මෙම එකඟතා ගිවිසුම මගින් ප්‍රතික්ෂේපිත පොහොර තොගය වෙනුවට යළි මෙරටට එම සමාගමෙන්ම ඊළඟ පොහාර තොගය ගෙන්වීම සම්බන්ධයෙන්ද කොන්දේසි වගන්ති කිහිපයක් ඇතුළු කර ඇති අතර එහිදී අදාළ පොහොර සමාගම විශේෂයෙන් ඉල්ලා ඇති කරුණක් වන්නේ මෙම චීන පොහොර තොගය ප්‍රතික්ෂේප වීමට හේතුව ලෙස එම පොහොර ආනයන බලපත්‍රයක් නෙමැතිව ආනයනය කිරීම යන්න දෙපාර්ශ්වය විසින්ම එකඟ වූ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළ යුතු බවය

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති සුසිල් ඉවත් කළ හේතුව ඇමති ජොනී කියයි

Next Post

ඇමරිකාවෙන් එක් දිනකදී කොරෝනා රෝගීන් ලක්ෂ දහයක්

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.