බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රීලංකන් යානාවලට තෙල් ගැසීමත් ඩොලර් නිසා අර්බුදයක

by Lanka Sara Editor
ජනවාරි 9, 2022
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter

පවතින විදේශ සංචිත අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය ද ක්‍රියාත්මක කිරීම අභියෝගාත්මක වන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලන්කන් ආරංචි මාර්ග සඳහන් කරයි.

විශේෂයෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් ඩොලර් නොමැතිවීමත් ආයතනය විදින අධික අලාභ මත මෙම තත්වය නිර්මාණය වී ඇති අතර ඊට විසඳුමක් ලෙස සෞදි අරාබියේ SFD අරමුදල මගින් ඩොලර් ණයක් ලබාගැනීම සම්බන්ධයෙන් මේ වන විට සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සාකච්ඡා ආරම්භ කර ඇති බව ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

සෞදි සංවර්ධන අරමුදල සම්බන්ධයෙන් සමාජ සංවර්ධන හා යටිතල පහසුකම් සඳහා මූල්‍ය සහාය සැලසුව ද රජය එම අරමුදලින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉන්ධන බිල් ගෙවීම සඳහා ඩොලර් ආධාරයක් ලබා ගැනීමට ඉල්ලීම් කර ඇත.

ඒ සම්බන්ධයෙන් රජය දීර්ඝ සහ කෙටිකාලීන යෝජනා ඉදිරිපත් කර ඇති අතර මෙම ණය ප්‍රමාණය ලබා දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයකට එළඹ නැති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉන්ධන වෙනුවෙන් රුපියල් බිලියන 330 ක හිඟයක් පවතින අතර එයින් සමාගම ගෙවා ඇත්තේ ඇමෙරිකන් ඩොලර් ආසන්න වශයෙන් බිලියන 6ක මුදලක් පමණි.

නමුත් මෙම තත්ත්වය තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් වලින් නොව ඩොලර් වලින් ඉතිරි මුදල ද ගෙවන ලෙස ඉල්ලා ඇති අතර මෙම දැවැන්ත මුදල ගෙවීම ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අභියෝගාත්මක තත්ත්වයක් මතු කර ඇත.

එම තත්ත්වය මත මෙම සෞදි අරමුදල ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සියලුම පාසල් සාමාන්‍ය පරිදි හෙට සිට විවෘත වේ!

Next Post

“මගේ පෞද්ගලික පින්තූර ෂෙයා කරන්න එපා” – ජැකලින් ඉල්ලයි

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.