ජීවිතය

දූෂකයා ගෙවිය යුතුය  නියමය සහ විල්පත්තුවේ නඩු තීන්දුව

කැළේ යළි වවන වියදම ගෙවන්න බදූර්දීන්ට මාස තුනක්වි යදම ඇස්තමේන්තු කිරීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පදිංචි පුද්ගලයන්ට වෙන්නේ කුමක්ද?.  තීන්දුව ඇතුලේ...

අපේ පාර්ලිමේනතුවෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙත් ඉන්න මහාචාර්ය තිස්ස විතාරණ කොවිඩ් ගැන කතා කරයි

• පොකුරු නෙවෙයි දැන් මෙය සමාජ ගත වෙලා • දැන් හැම පුද්ගලයකුම තමන් ආරක්ෂා වෙන්න ඕන කියන එක හිතට ගන්න...

අතීත සිංහලය සමෘද්ධිමත් කළ මුතු කර්මාන්තයේ වරුණ

විජයාවතරණය සිදුවන්නේ මීට වසර දෙදහස් පන්සියයකට පෙරය. එහෙත් මේ රටේ උපදින මුතු ආයත ද්‍රව්‍යයක්කොට කෙරුණු විදෙස් වෙළෙඳාමට අවුරුදු තුන්දහසකට එපිට...

සම්මානය භාර දුන් සුජාතා අලහකෝන් ලංකාසරට කී කතාව

සුජාතා අලහකෝන් සිය සම්මානය යළි භාර දුන්නාය. සම්මානයත් සමග තමන්ට ප්‍රදානය කළ ලක්ෂ දෙකහමාරක මුදලත් සංවිධායකයන් වෙත යැව්වාය. සම්මාන ලැබූ...

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රි ලංකා නේවාසික නියෝජිත
වෛද්‍ය රාසියා නාරායන් පෙන්ඩ්සේ...

රටේ  සියයට 20කට දෙන්න හදන කොවිඩ් එන්නතේ ඇත්තම කතාව ..

චාමින්ද වාරියගොඩ - ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රි ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා නාරායන් පෙන්ඩ්සේ ලංකාසරට කළ විශේෂ පැහැදිලි කිරීමකි. එන්නත්...

Apsari Thilakarathna

මරණයේ යථාර්ථයටත් වඩා බලවත් විශ්වාසයේ ශක්තිය

පුංච් කාලේ ඉදලා මා හැදී වැඩුණේ අපේ කමට මුල්තැන දෙන බෞද්ධ වටපිටාවකය. සැමදා මා දුටුවේ උදේ පාන්දරින මුහුණ කට සෝදාගෙන...

පොලිසියේ කොවිඩ් නිරෝධායන නිරුවත හෙළි වෙයි…

සියලුම නිලයන් එකට දාලා... හතලිහකට වැසිකිලි 4යි... මූලික සෞඛ්‍ය පහසුකම් තියා කන්න බොනන්වත් නෑ දෙයක් සලස්වලා නෑ... සමහර කඳවුරු දූවිලි...

කොවිඩ් නිසා වියැකී යන දරුවන්ගේ සතුට…

ප්‍රවීණ ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පී, ලේඛක ශෂි සුබ්‍රමනියම් විසින් ඩී. සුඩ්ඕෂ්වයිස් (Did Sudostschweiz) පුවත්පතට ජර්මන් බසින් ලියන ලද ලිපික  පරිවර්තනයකි. ...

Page 87 of 109 1 86 87 88 109

Advertisements