fbpx
ඉරිදා, දෙසැම්බර් 3, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බබාට කිරි දෙන බෝතලේ සහ ෆීඩින් කප් එකේ  පිළිකා මාරයෙක් !

editor by editor
පෙබරවාරි 16, 2022
in පුවත්
0
Newborn Baby drinking milk from glass cup.

Newborn Baby drinking milk from glass cup.

Share on FacebookShare on Twitter

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුලු රටවල් 8ක සාමාජික කණ්ඩායම්වල සහභාගීත්වයෙන් ජාත්‍යන්තර දූෂක නිවාරක ජාලය (International Polutants Eliminataion Network – IPEN) විසින් සිදුකරන ලද පරීක්ෂණයේදී, ළදරුවන් සඳහා වන කිරි බෝතල් සහ ආහාර බඳුන් (ෆීඩින් කප්) වල බිස්ෆීනෝල් ඒ නම් රසායනිකය අඩංගුවිය හැකි බව තහවුරු වී ඇත.

මේ සඳහා පරීක්ෂාකරන ලද බඳුන් 98න් 76 කම මෙම රසායනිකය අඩංගු වී ඇති බව තහවුරු වී තිබේ. මේ අතරින් ඇතැම් බඳුන්වල මෙම රසායනිකය අඩංගු නොවන බව සඳහන්කර තිබුනද විද්‍යාගාර පරීක්ෂණයේදී එය සාවද්‍ය බව ඔප්පු වී තිබේ.

RelatedPosts

වැරදි දත්ත මත විදුලි බිල වැඩිකර ලංවිම පාරිභෝගිකයා සමග රටේ ආර්ථිකයක්  විනාශ කළ හැටි ජනක රත්නායක හෙළි කරයි…  

දෙයියන්ගේ පිහිටයි… ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පැවති විකිරණ යන්ත්‍ර දෙකම බිඳ වැටෙයි…

සමෘද්ධි ලාභීන් ව්‍යවසායකයන් කරන කාන්තාවන් නොහිතන තැනක තබන, රට ගිය තරුණයින්ටත් එන්න හිතෙන රටක් දින වකවානු ඉදිරිපත් කර හදනවා – දිලිත් ජයවීර

බිස්ෆීනෝල් ඒ (Bisphenol A- BPA) යනු පිළිකා, ප්‍රජනක පද්ධතියේ අක්‍රමිකතා, පිරිමින් සහ කාන්තාවන් තුළ ලිංගික දුබලතාවය මෙන්ම දියවැඩියාව ආදී සෞඛ්‍යමය ගැටළු ඇතිකරන රසායනිකයකි. බොහෝ රටවල මෙය අන්තරායකර රසායනිකයක් ලෙස නීත්‍යානුකූලව හඳුනාගෙන ඇති අතර  යුරෝපා සංගමය තුළ හෝමෝන ක්‍රියාවලියට බාධාකරන රසායනිකයක් ලෙස හඳුනාගෙන තිබේ.

“ඇතැම් භාණ්ඩවල BPA රහිත බව ලේබලයේ සඳහන් කර තිබුනත් මේවායේ එම රසායනිකය අඩංගු බව තහවුරු වුනා. මේ නිසා ඇත්තටම දෙමව්පියන් තමන්ගෙ දරුවන්ට යහපත් දේ ලබා දෙන්න පෙළඹුනත්, වෙළඳ සමාගම් ඔවුන්ව නොමග යවන බව අපට පේනවා. මේ නිසා අපට මෙවැනි අන්තරායකර රසායනික ලේබල්කරණය සම්බන්ධයෙන් ශක්තිමත් නීති වගේම ඒවා නිසි පරිදි ක්‍රියාත්මකවන බව තහවුරු කිරීමට නිසි අධීක්ෂණ ක්‍රියාවලියකුත් අවශ්‍ය වෙනවා” පරිසර යුක්ති කේන්ද්‍රයේ , ව්‍යාපෘති සැලසුම් සහ කළමනාකරණ නිලධාරී  යැයි චලනි රූබසිංහ කීවාය.

මෙම අධ්‍යයනය සඳහා බංග්ලාදේශය, භූතානය, චීනය, ඉන්දුනීසියාව, මැලේසියාව, රුසියාව, ශ්‍රී ලංකාව, සහ ටැන්සානියාව යන රටවල  IPEN සාමාජික කණ්ඩායම්, ළදරු කිරි බෝතල්, සිපී කෝප්ප, ෆීඩින් කප් වැනි ළදරු නිශ්පාදන නියදි ලබාදෙන ලදී. ඉන් පසුව මෙම බඳුන්වලින් කොතරම් BPA ප්‍රමාණයක් එයට යොදන ද්‍රව වලට ගමන් කරන්නේද යන බව පරීක්ෂාකරන ලද අතර, මෙම රසායනික පරීක්ෂණය, චෙකොස්ලෝවැකියාවේ ප්‍රාග් හි පිහිටි, රසායන විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරය තුළදී සහ ඉන්දියාවේ නව දිල්ලියේ පිහිටා ඇති ශ්‍රී රාම් කාර්මික පර්යේෂණ ආයතනය තුළදී විශ්ලේෂණය කරන ලදී.

යුරෝපා සංගමයේ සාමාජික රටවල්, මැලේසියාව, චීනය, සහ ඉන්දුනීසියාව වැනි රටවල ළදරු භාණ්ඩ සඳහා මෙම රසායනිකය භාවිතය සීමාකර ඇත. එසේ වුවද පරීක්ෂාවට ලක් කරන ලද භාණ්ඩ අතරින් 78%කම මෙම රසායනිකය අඩංගු බව පර්යේෂණයේදී තහවුරු විය.

ශ්‍රී ලංකාවේ ලබාගත් සාම්පල 10 අතරින් 3ක BPA අඩංගු වූ බව තහවුරු වූ අතර මින් එක් සාම්පලයක ලේබලයේ BPA රහිත (BPA free) බවද දක්වා තිබුණු අතර එහි BPA කිලෝග්‍රෑමයට මයික්‍රොග්‍රෑම් 0.9 ක් වාර්තා විය.

හමුවූ උපරිම මට්ටම කිලෝග්‍රෑමයට මයික්‍රොග්‍රෑම් 3.2ක් වූ අතර එය ළදරුවන් සඳහා වන බීම කෝප්පයකින් (සිපී කප්) වාර්තා විය. අවාසනාවන්ත ලෙස මෙය කෙතරම් හානිකර රසායනිකයක් වුවද මේවා සඳහා නෛතික මට්ටම් ලංකාවේ නොමැත.

“ළදරුවන්ගේ භාණ්ඩ වල මෙවැනි අන්තරායකය, කිසිදු ආරක්ෂිත මට්ටමක් නොමැති රසායනිකයක් හමුවීම ඉතා දැඩි අවධානයක් යොමුකළ යුතු කරුණක්. ඒ වගේම මේ එක හානිකර රසායනිකයක් වෙනුවට තවත් හානිකර රසායනිකයක් ආදේශ කිරීම වැළැක්වීමට නම් අප මෙම සියලු බිස්ෆීනෝල වර්ග කාණ්ඩයක් ලෙසම තහනම් කල යුතුයි” IPEN ගෝලීය පර්යේෂිකා ජිත්කා ස්ට්‍රැකෝවා පැවසුවාය.

මෙම පර්යේෂණය හරහා IPEN ආයතනය මතුකරන තවත් අවදානමක් වන්නේ මෙවැනි අන්තරායකර රසායනික අඩංගු ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය හරහා චක්‍රීය ආර්ථිකයට එක් වීමයි. එවිට කුමන භාණ්ඩයක් හරහා කවුරුන් මෙම රසායනිකවලට නිරාවරණය වන්නේදැයි සොයා ගැනීම ඉතාම අපහසු කාරණයක් වියහැකි බව ඔවුහු පෙන්වා දෙති.

මෙම අධ්‍යයනයෙන් ඉදිරිපත්කරන නිර්දේශ කීපයකි. එම නිර්දේශ මෙසේය.

  1. ළදරුවන්, දරුවන්ගේ භාණ්ඩ ඇතුළු බිස්ෆීනෝල් අඩංගු අමුද්‍රව්‍ය වලින් සාදන ද්‍රව්‍ය වහාම ක්‍රියාත්මකවන පරිදි තහනම් කිරීම.
  2. බිස්ෆීනෝල් රහිත බව ලේබල්කරණය සඳහා නෛතික ලෙස බැඳීමක් ඇති කරන නීති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම හරහා වැරදි ලෙස ලේබල්කරණයන් වැළැක්වීම.
  3. බිස්ෆීනෝල් අඩංගු අමුද්‍රව්‍ය වලින් සාදන භාණ්ඩ සඳහා විකල්ප අමුද්‍රව්‍ය යොදා ගැනීමට සහාය දීම
  4. භාණ්ඩවල ප්‍රමිතිය විමර්ශනය සඳහා ක්‍රමවේද ස්ථාපිත කිරීම
  5. බිස්ෆීනෝල් අඩංගු ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියෙන් ඉවත් කිරීම හරහා මේවා නව භාණ්ඩ තුලට ඇතුලුවීම වැළැක්වීම.

(වාර්තාව සඳහා සබැඳිය: https://ipen.org/documents/call-to-action-free-children-bpa-toxic-legacy )

Tags: නවතමවිශේෂ
Share72Tweet45

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

සිරිසේනගේ පැජට් පාරේ නිවාස කෙළිය මාර්තු 29 දා සිට උසාවියේ දිගහැරෙයි…

Next Post

ආගමට අපහාස කළ බව කියා පකිස්ථාන් ආගමික අන්තවාදීන් ප්‍රියන්ත මැරූ සේම තවත් පුද්ගලයෙක් මරා දමයි!

RelatedPosts

Janaka-Rathnayake
පුවත්

වැරදි දත්ත මත විදුලි බිල වැඩිකර ලංවිම පාරිභෝගිකයා සමග රටේ ආර්ථිකයක්  විනාශ කළ හැටි ජනක රත්නායක හෙළි කරයි…  

දෙසැම්බර් 3, 2023
දෙයියන්ගේ පිහිටයි… ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පැවති විකිරණ යන්ත්‍ර දෙකම බිඳ වැටෙයි…
පුවත්

දෙයියන්ගේ පිහිටයි… ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පැවති විකිරණ යන්ත්‍ර දෙකම බිඳ වැටෙයි…

දෙසැම්බර් 3, 2023
සමෘද්ධි ලාභීන් ව්‍යවසායකයන් කරන කාන්තාවන් නොහිතන තැනක තබන, රට ගිය තරුණයින්ටත් එන්න හිතෙන රටක් දින වකවානු ඉදිරිපත් කර හදනවා – දිලිත් ජයවීර
පුවත්

සමෘද්ධි ලාභීන් ව්‍යවසායකයන් කරන කාන්තාවන් නොහිතන තැනක තබන, රට ගිය තරුණයින්ටත් එන්න හිතෙන රටක් දින වකවානු ඉදිරිපත් කර හදනවා – දිලිත් ජයවීර

දෙසැම්බර් 3, 2023
Next Post
Panjab

ආගමට අපහාස කළ බව කියා පකිස්ථාන් ආගමික අන්තවාදීන් ප්‍රියන්ත මැරූ සේම තවත් පුද්ගලයෙක් මරා දමයි!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

    ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

    3879 shares
    Share 1552 Tweet 970
  • රුපියල් බිලයන 918ක් පොළු තියපු උන්ගෙන් ණය  අය නොකර බැංකු විකුණන්න ආවොත් වෙන දේ ලංකා බැංකු සේවකයෝ   රජයට කියති!

    181 shares
    Share 72 Tweet 45
  • ඩයනා නිසා කොළේ ඉරාගත්තු චමල් වරප්‍රසාද කමිටුවත් විහිලුවක් කර පාර්ලිමේන්තුව දෙකේ කොළේට දැම්ම හැටි…

    506 shares
    Share 202 Tweet 127
  • ෂම්මි කෝටි තුනකට ආසන්න බදු වංචාවක් සිදුකළ හැටි පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි!

    654 shares
    Share 262 Tweet 164
  • රාජ්‍ය බැංකු විකුණන්න ඕන නෑ… මහජන බැංකුවට සහ ලංකා බැංකුවට බිලියන 80ක් පොලු තැබූ ව්‍යාපාරිකයන් 10න්  ඒ මුදල් අය කරගන්න…

    259 shares
    Share 104 Tweet 65
  • අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයක්… පෙට්‍රල් රුපියල් 10කින් ඔටෝ ඩිසල් රුපියල් 27කින් අඩුවෙයි….

    622 shares
    Share 249 Tweet 156

නවතම ලිපි

Janaka-Rathnayake

වැරදි දත්ත මත විදුලි බිල වැඩිකර ලංවිම පාරිභෝගිකයා සමග රටේ ආර්ථිකයක්  විනාශ කළ හැටි ජනක රත්නායක හෙළි කරයි…  

by editor
දෙසැම්බර් 3, 2023
0

දෙයියන්ගේ පිහිටයි… ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පැවති විකිරණ යන්ත්‍ර දෙකම බිඳ වැටෙයි…

දෙයියන්ගේ පිහිටයි… ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පැවති විකිරණ යන්ත්‍ර දෙකම බිඳ වැටෙයි…

by editor
දෙසැම්බර් 3, 2023
0

සමෘද්ධි ලාභීන් ව්‍යවසායකයන් කරන කාන්තාවන් නොහිතන තැනක තබන, රට ගිය තරුණයින්ටත් එන්න හිතෙන රටක් දින වකවානු ඉදිරිපත් කර හදනවා – දිලිත් ජයවීර

සමෘද්ධි ලාභීන් ව්‍යවසායකයන් කරන කාන්තාවන් නොහිතන තැනක තබන, රට ගිය තරුණයින්ටත් එන්න හිතෙන රටක් දින වකවානු ඉදිරිපත් කර හදනවා – දිලිත් ජයවීර

by editor
දෙසැම්බර් 3, 2023
0

තවත් අධිකරණයක නඩු භාණ්ඩ ගබඩාවක් සුද්ද කරයි… වැල්ලවාය අධිකරණයේ අධිකරණ නඩුභාණ්ඩ ගබඩාවේ තිබූ ගංජා  අධිකරණ සේවකයෙක්  තොගේට විකුණලා…

තවත් අධිකරණයක නඩු භාණ්ඩ ගබඩාවක් සුද්ද කරයි… වැල්ලවාය අධිකරණයේ අධිකරණ නඩුභාණ්ඩ ගබඩාවේ තිබූ ගංජා අධිකරණ සේවකයෙක් තොගේට විකුණලා…

by editor
දෙසැම්බර් 3, 2023
0

ගාල්ල දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ  2024 සඳහා අධුනිකයින් බඳවා ගැනීම ඇරඹෙයි!

ගාල්ල දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2024 සඳහා අධුනිකයින් බඳවා ගැනීම ඇරඹෙයි!

by editor
දෙසැම්බර් 3, 2023
0

නවතම ලිපි

සිතුල්පව්ව නා හිමිගේ ආදාහන පූජෝත්සවය අනිද්දා…

සිතුල්පව්ව නා හිමිගේ ආදාහන පූජෝත්සවය අනිද්දා…

by editor
දෙසැම්බර් 3, 2023
0

“හුස්ම” සංවිධානයෙන් අලි ඇතුන් ඝාතනයෙන් හෙළිවන  අපේ ම්ලෙච්ඡකම අපට කියා දෙන ප්‍රදර්ශනයක්…

“හුස්ම” සංවිධානයෙන් අලි ඇතුන් ඝාතනයෙන් හෙළිවන  අපේ ම්ලෙච්ඡකම අපට කියා දෙන ප්‍රදර්ශනයක්…

by editor
දෙසැම්බර් 3, 2023
0

dead-body

ළමා නිවාසයක දරුවෙකුට පහර දී ඝාතනය කරලා… පාලිකාව අත් අඩංගුවට…

by editor
දෙසැම්බර් 3, 2023
0

Disappear

ඝණ මීදුම සහ වර්ෂාව නිසා යන එන මං නොදැන හන්තානයේ අතරමං වූ වෛද්‍ය සිසුන් 180ක් හමුදා පොලිස් මෙහෙයුමකින් කඳු පාමුලට රැගෙන එයි!

by editor
දෙසැම්බර් 3, 2023
0

MC-court-mathara

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවෙන් මත්ද්‍රව්‍ය සහ අයුධ සොරකම්කර විකිණූ අධිකරණ නිලධාරීන් 03ක් අත් අඩංගුවට…

by editor
දෙසැම්බර් 3, 2023
0

වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවයරයා බන්ධනාගාරයේ… නියොජ්‍ය අධ්‍යක්ෂ රෝහලේ… සැපයුම් භාරගන්න කෙනෙක් නෑ… 

වෛද්‍ය සැපයුම් අංශයට නව වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් සහ වැඩ බලන අධ්‍යක්ෂවරයෙක්!

by editor
දෙසැම්බර් 3, 2023
0

සෙට්ටිකුලම නගරයේ කඩයක් තුළ වියපත් අඹු සැමි යුවල ඝාතනය කර ඇත්තේ 19 හැවිරිදි තරුණයෙක්!

සෙට්ටිකුලම නගරයේ කඩයක් තුළ වියපත් අඹු සැමි යුවල ඝාතනය කර ඇත්තේ 19 හැවිරිදි තරුණයෙක්!

by editor
දෙසැම්බර් 3, 2023
0

රංචුවට අලි 08යි.. දිඹුලාගල අක්කර 750ක පැල ගොයම එක රැයින් විනාසයි…

රංචුවට අලි 08යි.. දිඹුලාගල අක්කර 750ක පැල ගොයම එක රැයින් විනාසයි…

by editor
දෙසැම්බර් 3, 2023
0

dc

මානකුලම් පොලිස් අවි ගබඩාවෙන් පතරොම් 1421ක් අතුරුදහන්… ඇතුළෙම වැඩක් බවට සැකයක්!

by editor
දෙසැම්බර් 3, 2023
0

රාජ්‍ය බැංකු විකුණන්න ඕන නෑ… මහජන බැංකුවට සහ ලංකා බැංකුවට බිලියන 80ක් පොලු තැබූ ව්‍යාපාරිකයන් 10න්  ඒ මුදල් අය කරගන්න…

රාජ්‍ය බැංකු විකුණන්න ඕන නෑ… මහජන බැංකුවට සහ ලංකා බැංකුවට බිලියන 80ක් පොලු තැබූ ව්‍යාපාරිකයන් 10න්  ඒ මුදල් අය කරගන්න…

by editor
දෙසැම්බර් 3, 2023
0

  • Trending
  • Comments
  • Latest
ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

දෙසැම්බර් 1, 2023
rain

හෙට සිට යළිත් දෙගොඩතලා යන මහ වරුසාවක්…! කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි!

නොවැම්බර් 28, 2023
රටට රන් පැලැන්දූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට යාපනයේ දී උපහාර…

රටට රන් පැලැන්දූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට යාපනයේ දී උපහාර…

1
Janaka-Rathnayake

වැරදි දත්ත මත විදුලි බිල වැඩිකර ලංවිම පාරිභෝගිකයා සමග රටේ ආර්ථිකයක්  විනාශ කළ හැටි ජනක රත්නායක හෙළි කරයි…  

දෙසැම්බර් 3, 2023
දෙයියන්ගේ පිහිටයි… ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පැවති විකිරණ යන්ත්‍ර දෙකම බිඳ වැටෙයි…

දෙයියන්ගේ පිහිටයි… ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පැවති විකිරණ යන්ත්‍ර දෙකම බිඳ වැටෙයි…

දෙසැම්බර් 3, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • වැරදි දත්ත මත විදුලි බිල වැඩිකර ලංවිම පාරිභෝගිකයා සමග රටේ ආර්ථිකයක්  විනාශ කළ හැටි ජනක රත්නායක හෙළි කරයි…  
  • දෙයියන්ගේ පිහිටයි… ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පැවති විකිරණ යන්ත්‍ර දෙකම බිඳ වැටෙයි…
  • සමෘද්ධි ලාභීන් ව්‍යවසායකයන් කරන කාන්තාවන් නොහිතන තැනක තබන, රට ගිය තරුණයින්ටත් එන්න හිතෙන රටක් දින වකවානු ඉදිරිපත් කර හදනවා – දිලිත් ජයවීර

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.