බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආගමට අපහාස කළ බව කියා පකිස්ථාන් ආගමික අන්තවාදීන් ප්‍රියන්ත මැරූ සේම තවත් පුද්ගලයෙක් මරා දමයි!

පැහැරගෙන ගොස් මරා දමා ඇත්තේ පොලිස් අත්අඩංගුවේ සිටි මානසික රෝගියෙක් ...

by editor
පෙබරවාරි 16, 2022
in පුවත්
Panjab

ඝාතනය කළ පුද්ගලයා අවසන් කටයුතු සඳහා රැගෙන ගිය අයුරු...

Share on FacebookShare on Twitter

පන්ජාබ් පළාතේ සියල්කොට් නගරයේ දී දේව අපහාස කිරීමක් නිසා කර්මාන්තශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික කළමනාකරුවෙක් වූ ප්‍රියන්ත කුමාර දියවඩනට පහරදී අමානුෂික ඝාතනය කිරීමෙන් දෙමසකට පසු පන්ජාබ් පළාතේම  ඛානේවාල්හි දී දේව අපහාස කරන ලදැයි චෝදනා ලද පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවේ සිටිය දී පැහැරගෙන ගොස් අමානුෂිකව මරා දමා තිබේ.

ඛානේවාල් යනු ලාහෝර් සිට නිරිත දෙසින් සැතපුම් 170 (275km) දුරින් පිහිටා ඇති නගරයකි.

පසුගිය සෙනසුරාදා සිදුවී ඇති මෙම ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් 80ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

කුරාණයේ පිටුවක් පිලිස්සූ බවට චොදනා ලබා  පොලිස් අත්අඩංගුවේ සිටියදී මැර පිරිසක් විසින්  පැහැරගෙන ගොස් ඝාතනය කළ මෙම පුද්ගලයා මානසික රෝගී තත්වයෙන් පෙළුන අයෙකි.   පොලිස් නිලධාරි මුනාවර් හුසේන් පැවසුවේ, පැහැරගෙන ගොස් සිටි මෙම 40 හැවිරිදි පුද්ගලයා සොයා ගැනීමට නිලධාරීන් පැමිණෙන විටත් ඔහුව මරා දමා තිබූ බවය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

“පොලුවලින්, පොරවවල් වලින් සහ යකඩ පොලුවලින් සන්නද්ධ ගම්වැසියන් ඔහුව මරා දාලා ඔහුගේ සිරුර ගසක එල්ලා තබලා,” හුසේන් රොයිටර් පුවත් සේවයට පැවසීය. වින්දිතයා “පසුගිය වසර 15 තුළ මානසිකව අස්ථායීව සිටි අයෙක්” . සිද්ධිය වූ තුලම්බා පොලිස් ස්ථානයේ ප්‍රධානී මුනවර් ගුජ්ජාර් AP පුවත් සේවයට කීවේය.

පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පැවසුවේ මෙම සිද්ධිය “නීතියේ පූර්ණ බලතල ඇතිව ක්‍රියාකරනු ඇති” බවත්, මෙම පුද්ගලයාගේ ජීවිතය බේරා ගැනීම සඳහා අපොහොසත් වූ පොලිස් නිලධාරීන්  රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන්  වාර්තාවක් ඉල්ලා සිටින බවත්ය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, ඔහුගේ රජය “ඕනෑම අයෙකු නීතිය අතට ගැනීම නොඉවසන” බව ය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බබාට කිරි දෙන බෝතලේ සහ ෆීඩින් කප් එකේ  පිළිකා මාරයෙක් !

Next Post

පුද්ගල මරණකදී  අනිවාර්ය කළ PCR පරීක්ෂණ වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත් කරයි!

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.