බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිරිසේනගේ පැජට් පාරේ නිවාස කෙළිය මාර්තු 29 දා සිට උසාවියේ දිගහැරෙයි…

by editor
පෙබරවාරි 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඒ.ජේ අබේනායක –

හිටපු      ජනාධිපති      මෛත්‍රිපාල      සිරිසේන        ජනාධිපතිවරයා  ලෙස  කටයුතු  කරමින්  සිටියදී  වාසය  කළ  කොළඹ   07,   මහගමසේකර   මාවතේ   පිහිටි   නිවස   විශ්‍රාම   යෑමෙන්  අනතුරුවත්  ඔහුටම  ලබාදීමට  අදාළ  සියලු  ලේඛන  වහාම  අධිකරණයට  ඉදිරිපත්  කරන  ලෙස  ශ්‍රේෂ්ඨාධිකරණය  ඊයේ   (15  දා)  කැබිනට්  මණ්ඩලයේ  ලේකම්වරයාට  සහ  අමාත්‍යාංශ  කිහිපයක  ලේකම්වරුන්ට  නියම  කරමින්  අතුරු  නියෝගයක් නිකුත් කළේය.

එම  නිවස  මෛත්‍රිපාල  සිරිසේනට  ලබාදීමට  එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු   විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළ ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළහ.

නීතිඥවරයා  කැබිනට්  මණ්ඩලය  හා  කැබිනට්  මණ්ඩල  ලේකම්වරයා  ඇතුළු  පිරිසක්  වගඋත්තරකරුවන්  කරමින්  ගොනුකර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධ විභාගය  ලබන  මාර්තු  29  වැනිදා  ආරම්භ  කිරීමට  ද  ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

මෛත්‍රිපාල  සිරිසේන  විශ්‍රාම  යෑමෙන්  පසුව  එම  නිවස ඔහුටම ලබාදීමට 2019 ඔක්තෝබර් 15 වැනිදා කැබිනට් මණ්ඩලය  තීරණයක්  ගෙන  ඇති  බවත්  ඒ  වනවිට  කැබිනට්  මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන   තමන්ටම  වරප්‍රසාද  ලබා  ගැනීමට  එලෙස  තීරණය  කිරීම  ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  මෙන්ම  ජනාධිපති  වරප්‍රසාද  පනතට ද පටහැනි බවත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු   පෙන්වා දුන්නේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

පෙත්සම්කරුවන්  වෙනුවෙන්  පෙනී  සිටි  නීතිඥ  සුරේන්  ප්‍රනාන්දු කළ  කරුණු  දැක්වීම  සලකා  බැලූ  විනිසුරු  මඬුල්ල එම ක්‍රියා කලාපය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට වන පදනම මත එම පෙත්සම විභාගයට ගැනීමට අවසර දුන්නේය.

රුපියල්  මිලියන  180  ක්  වැයකර  එම  කාලයේදී  නිවස  අළුත්වැඩියා කර ඇති බවත් එය රටේ වටිනා දේපළක් වන බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන් නීතිඥ සුරේන් ප්‍රනාන්දු   එමගින් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි ද කියා සිටියේය.

දිවයින –

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිල වැඩිකරන්න බැරිනම් ඉන්ධන අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි! – CPC සභාපති කියයි…

Next Post

බබාට කිරි දෙන බෝතලේ සහ ෆීඩින් කප් එකේ  පිළිකා මාරයෙක් !

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.