අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අහමදාබාද් ගුවන්තොටුපළේ දී ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තවාදීන් සිව් දෙනෙක් අත්අඩංගුවට !

by lankasara-editor
මැයි 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

ගුජරාට් හි ත්‍රස්ත මර්දන ඒකකය (ATS) විසින් අද අහමදාබාද් ගුවන්තොටුපළේදී, ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයක් වන ISIS සංවිධානයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් සිව්දෙනාම ශ්‍රී ලාංකිකයන් බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔවුන් අහමදාබාද් ගුවන් තොටුපළේ සිටියදී පොලිසිය විසින් ඔවුන් අල්ලා ගෙන තිබෙනවා.

ත්‍රස්ත මර්දන ඒකකයේ නිලධාරීන් ඔවුන් ව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදු කරන අතර මූලික විමර්ශන වලදී, ඔවුන් ශ්‍රී ලංකාවේ සිට චෙන්නායි හරහා අහමදාබාද් දක්වා ගමන් කර ඇති බව අනාවරණය කර ගැනීමට සමත්වූ බව එරට මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

මෙම සිදුවීමෙන් පසු අහමදාබාද් ගුවන්තොටුපළේ ආරක්‍ෂාව තර කිරීමට නිලධාරීන් පියවර ගෙන තිබෙන බවද සඳහන්.

අහමදාබාද් ගුවන් තොටුපළ එනම් සර්දාර් වල්ලබ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළට පසුගිය මැයි 12 වන දින බෝම්බ ප්‍රහාරයක් පිළිබඳව තර්ජනාත්මක පණිවිඩයක් ලැබී ඇති අතර නිලධාරීන් ගුවන්තොටුපළ පරිශ්‍රයේ පුළුල් සෝදිසි මෙහෙයුමක් සිදු කිරීමට පියවර ගෙන තිබූ බව ද සඳහන් වනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එමෙන්ම පසුගිය සෙනසුරාදා දින (18) රාත්‍රියේ කාශ්මීරයේ බරමුල්ලා ප්‍රදේශයේ ත්‍රස්ත ප්‍රහාරයක් සිදු ව ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු මිය ගොස් සංචාරක යුවළක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

ඉන්දියාවේ දැනට පැවැත්වෙන ලෝක් සභා මැතිවරණයේ පස්වන අදියර සඳහා අද ජනතාව ඡන්දය ප්‍රකාශ කරමින් සිටියදී මෙලෙස ත්‍රස්තවාදීන් අත්අඩංගුවට පත්ව තිබෙනවා. පසුගිය අප්‍රේල් 19 වන දා ආරම්භ වූ මැතිවරණය ජූනි පළමුවන දා අවසන් වන අතර මැතිවරණ ප්‍රතිඵල ජූනි 4 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රස්සාව කරන ගමන් පාර්ට් ටයිම් කසිප්පු පෙරා විකිණූ එස්.අයි. අත් අඩංගුවට…

Next Post

රයිසි ගලවා ගැනීමේ මෙහෙයුමට ආධාර ඉල්ලූ විට ආධාර සැපයීමෙන්  ඇමරිකාව මග හැරලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.